Posts Tagged ‘ Lawyers for democracy ’

විනිසුරුවරුන් පත් කිරීමේදී පාරදූෂ්‍ය ක්‍රමවේදයක් අවශ්‍යයි- ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ

Jan 27th, 2014 | By
LFD

විනිසුරු ශ්‍රී ස්කන්ධරාජාගේ අභාවය පිළිබද ශෝකය පළ කරන නීතිඥ එකමුතුව විනිසුරුවරුන් පත් කිරීමේදී පාරදූෂ්‍ය ක්‍රමවේදයක් ඉල්ලා සිටියි. මේ සමබන්ධව අප වෙත එවු සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත සබැදියාවෙන් කියන්න සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙතනින් කියවන්න



මන්නාරම සිදුවීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ වීදි බසිති

Jul 25th, 2012 | By
aa1

පසුගිය දිනක රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට තර්ජනය කිරීමට එරෙහිව එම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමින් අද අළුත් කඩේ උසාවි සංකිර්ණය අසල විරෝධතා ව්‍යාපාරයක් නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. එම විරෝධතාවයට නීතිඥවරුන් 500කට අධික පිරිසක් සහභාගී වු බව සමබිමට වාර්තා විය. එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යාංශය දැඩි ලෙස විවේචනය

[continue reading…]



මන්නාරම සිදුවීමට එරෙහිව අලුත්කඩේ නීතිඥයෝ අද මහ පාරේ

Jul 25th, 2012 | By
LFD

ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මන්නාරම් මහෙස්ත‍්‍රාත් අධිකරණයට එල්ල කරල ලද තර්ජනයන්ට එරෙහිව  නිතීඥයන්ගේ විරෝධතාවය ජූලි මස 25 වනදා දහවල් 12.30 ට  කොටුව අළුත්කඬේ ශේෂ්ධාධිකරණය පරිශ‍්‍රය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව සමබිමට වාර්තා වේ. A protest calling for justice regarding the threat against the Mannar magistrate by a government minister will be held on Wednesday 25 July @

[continue reading…]