Posts Tagged ‘ Manori kalugampitiya ’

රත්නපුරෙන් පාර්ලිමේන්තුවට පැමිණි බස්නායක නිළමේ (පා.ම.) හේෂාන් විජය විතානගේ

Oct 4th, 2016 | By
dsc_0208

මට දේශපාලන පවුල් පසුබිමක් නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ශ්‍රී සංඛපාල රජමහා විහාරයේ බස්නායක නිළමේ හැටියට මම පත්වෙනවා 2008 වසරේදී පමණ. වසර ගණනාවක් බස්නායක නිළමේ ධුරයේ සිටියදී අපේ හාමුදුරුවන්ගේ සහ ප්‍රදේශයේ සමාජ සේවා සංවිධානවලින් ඉල්ලීමක් එනවා 2011 ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉල්ලන්න කියල. මගේ තාත්තවත් අම්මවත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදිලා නැහැ. මම 2002 වසරේ ඉඳලම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ

[continue reading…]



ලග්ගල වෙස්සන්තර මිණීබිරිය (පා.ම.)රෝහිණී කුමාරි විජේරත්න

Sep 17th, 2016 | By
dsc_0545

මම ගුරුවරියක්. මගේ සේවා කාලය තුළ කිසිම තැනක දේශපාලනය කරල නැහැ. මගේ මහත්තයා ඡන්දෙ ඉල්ලුවා වුණත් මම කිසිම දවසක ඉස්කෝලේ ඇතුළේ දේශපාලනය කරලා නැහැ. අදටත් මිනිස්සු ඒක කතා වෙනවා. කිසිම දවසක ඉස්කෝලේ ඇතුළේ ඡන්දයක් ඉල්ලා නැහැ. දෙමාපිය රැස්වීමකදී දේශපාලනය උලුප්පලා අරන් කතා කරලා නැහැ. මම දේශපාලනයයි රස්සාවයි දෙක කවදාවත් පටලවා ගත්තෙ නැහැ. ඉන් පරිබාහිරව මහත්තයාගේ

[continue reading…]



කවුද මේ ආශු මාරසිංහ?

Aug 18th, 2016 | By
DSC_0035

මම විශ්වවිද්‍යාලයටත් වඩා රටේ දේශපාලනය ගැන කතා කළේ මගේ පාසල් කාලයේදී. මම පාසලේ සිංහල සාහිත්‍ය සංගමයේ සභාපති, බෞද්ධ සංගමයේ උප සභාපති, විවාද කණ්ඩායමේ සාමාජික සහ ප්‍රධාන ශිෂ්‍ය විධායක පරිපාලකයෙක් විදිහටත් කටයුතු කළා. මේ කටයුතුවලත් දේශපාලන නැඹුරුව තිබුණා. ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක කුඩා කාලේ ඉඳලා මට සහ මගේ පවුලට

[continue reading…]



‘හොඳ මිනිසුන් දේශපාලනයට ඇවිත් වෙනසක් කරන්න හැදුවේ නැත්නම් හොඳ නැති අයට දේශපාලනයට ඇවිත් ඒ අයට අවශ්‍ය දේ කරන්න අපි නිකන්ම දොර විවෘත කරනවා’ – තාරක බාලසූරිය

Aug 9th, 2016 | By
DSC_0137

දේශපාලන පවුලකින් ආව නිසා මම දේශපාලනයට එන කොට මට විශාල වගකීමක් තිබුණා. මගේ අත්තා පිරිසිදු දේශපාලනය කරපු කෙනෙක්. එයා සහ එයාගේ දේශපාලනය ගැන පරණ අය තාමත් කතා කරනවා. ඔහු සතුව තිබුණ දේවල් ඔක්කොම විකුණලා තමයි එයා දේශපාලනය කළේ. ඒ වගේම මගේ පියාත් මහත්මා දේශපාලනය කළ කෙනෙක් විදිහට රටේ කීර්ති නාමයක් ලබාගෙන තියෙනවා. ඒ වගේ පසුබිමක්

[continue reading…]



සමබිම රේඩියෝ සඟරාව- පළමු වෙළුම 3 වන කලාපය

Aug 29th, 2015 | By
Radio-28-2