Posts Tagged ‘ Media ’

ස්ත්‍රිය ගැන පිරිමියාගේ හැසිරීම ප්‍රහේළිකාවක්ද, කටුක ඇත්තක්ද? – ජයනි අබේසේකර

Aug 23rd, 2016 | By
DSC_0705

පවුලෝ කොයියෝගේ මිනිත්තු එකොළහේ මරියාට ස්විස්ටර්ලන්තයේ රොජර් නම් ප්‍රසංග සංවිධායකයා විසින් බ්‍රසීල තරුවක් වන්නට සිහිනයක් පෙන්නුවාය. එහෙත් අවසානයේ මරියාට සිදුවන්නේ අඩු වැටුපකට රාත්‍රී සමාජ ශාලාවක සම්බා නර්තන ශිල්පිණියක් වෙන්නටය. එහෙත් ඇය නිරූපිකාවක් වීමේ සිහිනය අත්නොහැර තමා සන්තකයේ සුරැකිව තබා ගනිමින් එය සැබෑවක් කරගන්නට වෙහෙස දැරුවාය. අවසන නැවත ඇයගේ සිහිනයට ළංවන්නට හැකියැයි සිතිය හැකි මාර්ගයක් ඇයට

[continue reading…]



සමබිම මාධ්‍ය රැකවරණය

May 2nd, 2015 | By
medi 00

මාධ්‍යවේදීන් සහ තොරතුරු සන්නිවේදකයන් සඳහා වූ පුහුණුවට රයිට්ස් නව් ආයතනය හා සම්බන්ධ වන ලෙස ඇරයුම් කර සිටිමු. හැඳින්වීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ  මාධ්‍යවේදීන් සහ තොරතුරු සන්නිවේදකයන්ගේ ශක්‍යතා වර්ධනය කිරීමයි. ඒ සඳහා නීතිමය රැකවරණය ලබාදීම,දේශීය හා ජාත්‍යන්තර නීතී, තොරතුරු සන්නිවේදනයේදී තිබෙන සීමා මායිම්, තොරතුරු සන්නිවේදනයේදී නවීන තාක්ෂණික උපකරණ භාවිත කරන ආකාරය සහ එහිදී අනුගමනය කළ

[continue reading…]