Posts Tagged ‘ mffe ’

ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න – මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියති

Jun 20th, 2017 | By
sss

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින. පැෆ්රල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, MFFE ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍යය සාකච්ඡාවේදී ඔවුන් අවධාරණයකොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්නෙමැයි සපථ කරන දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.  එමෙන්ම මේ මේ මොහොතේ

[continue reading…]



සිවිල් සමාජය ක‍්‍රියාධරයන් MFFE සමග මැතිවරණ නිරීක්ෂණයේ

Jan 8th, 2015 | By
mffe

නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිස්ත‍්‍රික 07ක් ආවරණය වන පරිධි පුලූල් වැඩපිළිවෙළක් යොදා ඇති අතර එම දිස්ත‍්‍රික්ක හත තුළ සිවිල් සමාජ කි‍්‍රයාධරයන්ගේ ස්වේඡා මැදිහත්වීමෙන් මැතිවරණ දිනය පුරා ජංගම නිරීක්ෂණ කටයුතු සහ ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතුද සිදුකරනු ලබයි. නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය වෙනුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කය සදහා කුමුදුනී

[continue reading…]



මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලකුණු පුවරුව වෙනුවට…

Sep 20th, 2013 | By
images (1)

පළාත් සභා මැතිවරණ නිරීක්ෂකයන් විසින් ඡන්දපොළ අසල සිට ලබාදෙන විස්තර මත පදනම්ව ‛සමබිම’ විසින් ඉදිරිපත් කරන තත්ත්ව වාර්තා ෆෙස්බුක් සහ ට්විටර් සමාජ ජාල ඔස්සේ යාවත්කාලීන කිරීමට සමබිම වෙබ් අඩවිය ක්‍රියාකරයි. මෙම සජීව විකාශය සැප්තැම්බර් 21 දින www.samabima.com සහ www.facebook.com/samabima ඔස්සේ ක්‍රියාත්මක වේ.



උතුරේ ඡන්දය නිරීක්ෂණයට දකුණෙන් කාන්තා බලකායක්:

Sep 18th, 2013 | By
election

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ සහ නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනේ සෙසු පළාත් අටම නියෝජනය වන පරිදි සිය දෙනෙකුගෙන් යුතු සිවිල් සමාජ නියෝජිතවරියන් කණ්ඩායමක් යොදවන්නට ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානය සැරසෙයි. මෙම මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා තම සංවිධානය වෙත මැතිවරණ

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා ව්‍යාපාරයේ (MFFE) මහා මණ්ඩල රැස්වීම අප්‍රේල් 29, 30 දෙදින තුළදී

Apr 25th, 2013 | By
mffe

 නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා ව්‍යාපාරයේ (MFFE) මහා මණ්ඩල රැස්වීම අප්‍රේල් 29, 30 දෙදින තුළ පැවැත්වීමට නියමිත ය. එහිදී වයඹ, මධ්‍යම, බස්නාහිර සහ උතුරු පලාත් සභාවන් සඳහා පැවැත්වීමට නියමිත මැතිවරණ නිදහස්ව හා සාධාරණව පවත්වාගැනීම සඳහා මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.



අපි කුමක් කරමුද?

Sep 21st, 2012 | By
mffe

ඉකුත් අගෝස්තු 31 දා Colombo page වෙබ් අඩවිය වාර්තා කර සිටියේ මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳව නැගෙනහිර පළාතෙන් පැමිණිලි 17 ක් පොලීසිය වෙත වාර්තා වී ඇති අතර පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය. එම වෙබ් අඩවියම වාර්තා කරන පරිදි 2012 සැප්තැම්බර් 3 වන දින වන විට මැතිවරණ ලේකම් කාර්යාලයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව

[continue reading…]



මැතිවරණ කොමසාරිස්ට විවෘත ලිපියක්

Sep 3rd, 2012 | By
mfft

මැතිවරණ නීරීක්ෂණ ආයතන කාර්ය මණ්ඩල හා නිරීක්ෂකයන් වෙත මැතිවරණ කොමසාරිස්වරයා ආචාරධර්ම පද්ධතියක් නිකුත් කිරීම සැළකිල්ලට ගතයුතු කරුණකි. මගේ අදහස නම් මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ නිරීක්ෂණ ආයතන කාර්ය මණ්ඩලයට හා මැතිවරණ නිරීක්ෂකයන්ට ආචාරධර්ම පද්ධතියක් නිකුත් කිරීම මගින් මැතිවරණ නිරීක්ෂණ ක‍්‍රියාවලියට එක්තරා පිළිගැනීමක් ලබාදී තිබෙන බවයි. එය සතුටට කරුණකි. නමුත් සඳහන් කළ යුතු වැදගත්ම කරුණ නම්, මා දන්නා

[continue reading…]



මැතිවරණ නිරීක්ෂණ යල් පැන ගිහින්

Aug 25th, 2012 | By
mffe

– නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ ලේකම් නීතිඥ සම්පත් පුෂ්පකුමාර මැතිවරණ දූෂණ වංචා පිළිබදව ශ‍්‍රී ලාංකික ඡන්ද දායකයන් වන අපට අමුතුවෙන් විස්තර කරදීමට අවශ්‍ය නැත. විශේෂයෙන්ම 80 දශකයේ සිදුවූ බරපතල ඡන්ද දූෂණ වංචා පිළිබදව ඇති අත්දැකීම් තුළින් ඒ පිළිබදව වඩාත් හොදට දන්නේ දැනට ආණ්ඩුව නියෝජනය කරන සහ 80 දශකයේ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ යෙදුන දේශපාලකයින්ය.

[continue reading…]



ආණ්ඩු වෙනස් කිරීම වෙනුවට ආණ්ඩුවේ හිත වෙනස් කිරීම

Jul 20th, 2012 | By
saram

නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ජූලි 14 වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ජාතික නියෝජිත සමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි. තිවරණ අතර කාලයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සිවිල් සමාජය විසින් අධීක්ෂණය කිරීමේ ශක්තිමත් සම්ප්‍රදායක් ලංකාවේ නැත.සමාජය වෙනස් කිරීම සඳහා වන සැබෑ

[continue reading…]



ආණ්ඩු වෙනස් කිරීම වෙනුවට ආණ්ඩුවේ හිත වෙනස් කිරීම

Jul 19th, 2012 | By
sara

නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ජූලි 14 වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ජාතික නියෝජිත සමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි. තිවරණ අතර කාලයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සිවිල් සමාජය විසින් අධීක්ෂණය කිරීමේ ශක්තිමත් සම්ප්‍රදායක් ලංකාවේ නැත.සමාජය වෙනස් කිරීම සඳහා වන සැබෑ

[continue reading…]