Posts Tagged ‘ top news ’

අධිකරණයේ හා ව්‍යවස්‌ථාදායකයේ “ගැටුමට” වඩා නිවසේ ආදායමේ හා වියදමේ ගැටුම බලවත් – විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

Nov 24th, 2012 | By
DSC_0037

අයවැය ඉදිරිපත් කර ඇත්තේ අධිරාජ්‍යවාදී උවමනාවටයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 2013 අයවැය මාධ්‍ය සංදර්ශනයට සීමාවෙලා – සිරිතුංග ජයසූරිය මෙරට ඇති ප්‍රධාන ඝට්‌ඨනය ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය අතර ඇති ඝට්‌ඨනය නොව නිවසේ ආදායම් හා වියදම් අතර ඇති ඝට්‌ඨනය බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වැනිදා)

[continue reading…]



ලංකාවේ ගණිකාවෝ 40000 ක්‌- ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න- සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න

Nov 21st, 2012 | By
pot

ලංකාවේ ගණිකා ව්‍යාපාරය නීතිගත කරවන ලෙස තමා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලන බවද දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (20 වැනිදා) පළාත් සභාවේ මාසික රැස්‌වීමේදී පැවැසීය.  මේ සඳහා ලංකාවේ කාන්තාවන් කැමැති නැතිනම් ඒ සඳහා කාන්තාවන් විදේශයෙන් මෙරටට ගෙන්වා ගණිකා ව්‍යාපාරය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස දකුණු පළාත් සභා මාසික රැස්‌වීම අමතමින් ඔහු කියා

[continue reading…]



විමල් පුස්වෙඩිල්ලගේ 13 වන බෲමරය

Nov 18th, 2012 | By
Wimal

රටක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සමාජයේ කාලීන අවශ්‍යතා මත තිරණාත්මක කරුණු පදනම් කර ගනිමින් සංශෝධනයට ලක්‌විය යුතුය. එවැනි කරුණු කාරණා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මේ වනවිට දහඅට (18) වතාවක්‌ සංශෝධනයට ලක්‌ කර ඇත.  රටේ උත්තරීතරම ලියවිල්ල වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේදී ජනතා කැමැත්ත හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ යුතුය. එහෙත් ඉතිහාසයේ සිට මේ දක්‌වා බලයට

[continue reading…]



අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙල ගැසෙන්න එන්න – නලාකරුවෝ නොවූ කලාකරුවෝ කියති

Nov 16th, 2012 | By
gui

අගවිනිසුරුවරියගේ තනතුරේ ගෞරවය සහ ඇගේ සැමියා ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලැබීම අතර මුල සිටම නොපෑහීමක් පැවති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් ආරෝපණය කෙරෙන සදාචාරමය දෝෂදර්ශනය, අගවිනිසුරුවරියට තරමටම, එම පත්වීම කළ ජනාධිපතිවරයා වෙත ද පැවරේ.    පසු ගිය කාලයේ ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වීම, මේ රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා හානිකර ලෙස බලපෑවේය. විධායකය විසින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත්

[continue reading…]



13 ගැන ආණ්ඩුවේ දිව දෙකේ කථා වලින් රට අපකීර්තියට පත්වෙනවා- රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

Nov 15th, 2012 | By
ranilww

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ ඇති ප්‍රතිවිරුද්ධ මතවාදයන් දේශීය වශයෙන් පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාව අපකීර්තියට සහ අපහසුතාවයට පත් කරවන්නක්‌ බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂනායකවරයා මෙසේද කීය. 2009 වසරේ මැයි 26 වනදා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ශ්‍රී ලංකා

[continue reading…]



සියලු පක්‍ෂ සමඟ ඇති කර ගන්නා එකඟතාව ’13’ ගැන රජයේ ස්‌ථාවරයයි

Nov 15th, 2012 | By
nimal_siripala

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ සමඟ පුළුල් සංවාදයක්‌ මත ඇතිකර ගන්නා එකඟතාව රජයේ ස්‌ථාවරය වන්නේ යෑයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඒ හැර දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ආණ්‌ඩුව ඒකපාර්ශ්වීය තීන්දුවක්‌ ගන්නේ නැතැයි ද, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්‌ථාවර නියෝග

[continue reading…]



සෞඛ්‍යයේ ලිංගික අඩන්තේට්‌ටම් ගැන ඇමැති කට අරී

Nov 14th, 2012 | By
nur

එක්‌තරා රෝහලක කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයේ තරුණියක්‌ ලිංගික අඩන්තේට්‌ටම්වලට ඉඩ නොදුන් නිසා රාත්‍රි කාලයේ මෘත ශරීරාගාරයේ සේවයට යොදවා ඇතැයිද එහිදී සිහි නැතිවූ එම තරුණිය යළි පියවි සිහිය ලබද්දී නිරුවත්ව දූෂණයට ලක්‌ව සිටි බවට තොරතුරු ලැබුණු බවද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා ප්‍රකාශ කළේය *************************************************** සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල සේවය කරන කාන්තාවන් රැසක්‌ එහි ඇතැම් නිලධාරීන්ගේ

[continue reading…]



කේවට්ටයා ජනාධිපති හමුවෙයි – වික්‍රමබාහු

Nov 13th, 2012 | By
kkmm

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂ හමුවී කරට අත දමාගෙන පින්තූර ගෙන මාධ්‍ය වල පළ කරගනිමින් දැන් ගෙනියන වැඩ පිළිවෙල කේවට්ටයා යළි රජතුමා හමුවී ඇතැයි කියමින් වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු මහතාගේ දැඩි විවේචනයට ලක්විය. ඔහු මෙසේ විවේචනය කෙළේ ඊයේ (11) කොළඹ දී අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් පැවති

[continue reading…]



සිරකරුවොත් මනුස්සයෝ (ද ?)

Nov 11th, 2012 | By
tri

මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්ථා පළ වන්නේ පහත අයුරිනි. වැලිකඩ බන්ධනාගාරය තුළ තිබී මළ සිරුරු 11 ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පි.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි. අද පෙරවරුවේ බන්ධනාගාරය තුළ කළ සෝදිසියේදී එම සිරුරු සොයාගත් බව ඔහු සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම

[continue reading…]



බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් වික්‍රමශීලා පිරිවෙනේ පරිවෙණාධිපති හිමියන්ට යැවූ ලිපිය

Nov 11th, 2012 | By
fty1

රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න. _________________________ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය ‍රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි. හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත්

[continue reading…]