කාන්තා

ඡන්දය සමග මොළය පාවිච්චි කිරීම

Feb 8th, 2018 | By
Fb-32 (1)

මේ පැවැත්වෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම අවධානයට ලක්වූ පළාත් පාලන මැතිවරණය පමණක් නොව වැඩිම ප්‍රමාණයක් තරග වැදී සිටින මැතිවරණයයි. මේ මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන 341කට සභිකයන් 8293ක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරි වසර හතරක් සඳහා පත්වීමට නියමිතය. මේ මැතිවරණයේදී මිලියන 15.8 ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් ඡන්දය භාවිතා කරන ආකාරය අනුව ඉදිරිපත්

[continue reading…]



පළාත් පාලනේටයි – පළාත් සභාවටයි; ස්ත‍්‍රී කෝටාව බෙදුවේ හැඳි දෙකකින් ද?

Feb 7th, 2018 | By
margaret_thatcher_quote_2

බි‍්‍රතාන්‍යයේ පළමු අගමැතිනිය, මාග‍්‍රට් තැචර් විසින්, දේශපාලනයෙහි නියැලෙන ස්ත‍්‍රිය අගයමින් කළ සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශය යළි සිහිපත් කරගනිමින්, ලිපියෙහි අඩංගුව වෙත පිවිසෙන්න. ඔබගේ ‘පිරිමි හිත’ රිදුනා නම්, මාගේ බලවත් කනගාටුව…! “If you want a speech you should ask a man” but if you want something done you should ask a woman…” – Margaret Thatcher “ඔබට කතාවක් අහන්නට

[continue reading…]



කාන්තා නියෝජනය නමට පමණක් ද? 

Feb 6th, 2018 | By
2018-02-05 (1)

කාන්තා දේශපාලන නියෝජනත්වය මැතිවරණ නීතියෙන් තහවුරුවී ඇති පසුබිම තුළ ප්‍රචණ්ඩත්වය යොදාගෙන කාන්තාවන් දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඈත් කිරීමට උත්සාහයක් තිබෙන බව උතුරු නැගෙනහිර ක්‍රියාකාරීව සිටින සංවිධාන අටක එකතුවක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women Action Network) පසුගිය ජනවාරි 22වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. එම නිවේදනය මගින් දැනට සියයට 1.9ක්  පමණ වන පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය

[continue reading…]



පක්ෂය  මොකක් වුණත් කාන්තාවකට  ඡන්දය දෙන්න

Jan 26th, 2018 | By
The-Necessity-of-Increasing-Womens-Political-Representation-in-Sri-Lanka-20150621112745-t2

දේශපාලනයේ කාන්තා නියෝජනය සඳහා වන 25%ක කෝටාව සහ කාන්තා දේශපාලනය පිළිබඳ ජනවාරි 17 වැනි දින ජාතික රූපවාහිනි ‘ආයුබෝවන් සුබ දවසක්’ වැඩසටහන තුළ ඉඩකඩ වෙන් වී තිබුණි.  ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ පළාත් සභා සහ පළාත් පාලන අමත්‍යාංශයේ නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක සහභාගී වූ එම වැඩසටහන අනෝමා රාජකරුණා විසින් මෙහෙයවන ලදී. කාන්තාවන් දේශපාලනයට එක් කර ගැනීම ගැනීම

[continue reading…]



අඳුරේ තබා නිරුවත් කළ “ගැහැනිය” එළියට ගත් “28” |ජයනි අබේසේකර

May 15th, 2017 | By
2

ඇය “සුද්දී”ය. ඔබට එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් සුද්දී මේ කියන්නේ ලංකාව වැනි රටක උපන් ඔබ, මම වැනි ගැහැනුන්ගේ කතාවයි. ඇයගේ කතාවෙහි සෑම ගැහැනියකටම චරිතයක් ඇතැයි හැඟේ. ඇයගේ හඬ තුළ ගැහැනුන්ගේ විලාපයක් සිරවී ඇතැයි හැඟේ. කිසිදු ලෙසකින් මඟ හැර යා නොහැකි ලෙස සුද්දී අපට අපවම නැවත මුණගස්වමින් ඇතැයි හැඟේ. කමලනී හෝ බියට්‍රිස් හෝ කුසුමේ

[continue reading…]



“ස්ත්‍රීහුද මනුෂ්‍යයෝය”

Mar 13th, 2017 | By
woman-EMPOWERMENT-1

“සිරකරුවෝද මනුෂ්‍යයෝය” යනුවෙන් කෑ ගසා කියන වැලිකඩ සිරගෙදර බිත්තිය වැදගත් පණිවිඩයක් සන්නිවේදනය කරයි. ඒ ආකාරයෙන්ම සෑම නිවසකම, කාර්යාලයකම බිත්ති මත පින්තාරු කළ යුතු වැකියක් නම් “ස්ත්‍රීහුද මනුෂ්‍යයෝය” යන්නයි. කාන්තාව මවක, සහෝදරියක සහ දියණියක ලෙස සලකා ස්ත්‍රිය අගය කිරීමත්, එකී ස්ත්‍රියම වෛශ්‍යාවක ලෙස සලකා අගතියට පත් කිරීමත් යන පුරුෂ මූලික දැක්ම වෙනුවට එක් එක් ස්ත්‍රියගේ තරාතිරම

[continue reading…]



අලුත් ව්‍යවස්ථාවක්! කාන්තාවන්ට නායකත්වයක්!

Mar 12th, 2017 | By
DSC_0180

ජගත් කාන්තා දින සැමරුම යෙදුනු මාර්තු අටවැනි දින එය සමරනු වස් රට පුරා විසිරී සිටින කාන්තා ක්‍රියාධරනියන් නිදහස් චතුරස්‍රයට පැමිණියහ. නව ව්‍යස්ථාවක් පිළිබඳ කාරණයත් රටේ දේශපාලනය තුළ ස්ත්‍රී නියෝජනය ඉහළ නැන්වීමත් ප්‍රධාන අරමුණ කරගනිමින් මෙවර කාන්තා දින සැමරුම නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ශ්‍රී ලංකා තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමයේ

[continue reading…]



මම හරි ‘අමු ගැහැනියක්’

Feb 22nd, 2017 | By
maxresdefault

ඇය ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද වන්නීය. සම්මානිත ‘සුළං කිරිල්ලී’ ඇයගේ පළමු සිනමා කෘතිය වූ අතර ‘සින්ඩරෙල්ලා’ ඇයගේ දෙවන සිනමා කෘතිය විය. සිය පළමු සිනමා කෘතියෙන්ම සිනමා අධ්‍යක්ෂණය නම් වූ භූමිකාවේ නොමැකෙන ස්ත්‍රී සලකුණක් තැබූ ඇය සමඟින් ‘ලාංකේය සිනමා අධ්‍යක්ෂණයේ ස්ත්‍රී පුරප්පාඩුව’ පිළිබඳ ‘සමබිම’ සංවාදගත විය.   නීතිඥ වෘත්තිය පසෙකලා ඔබ පිවිසෙන්නේ පුරුෂයන් අරක් ගත් ක්ෂේත්‍රයකට. ඔබේ

[continue reading…]



සමහර ස්වාමිපුරුෂයන් ඉන්නවා තමන්ගේ ගෙදර ඉන්න ගැහැනිය ඔසප් වෙනවා කියල පවා නොදන්න

Feb 16th, 2017 | By
article-1054452-029AFE1300000578-46_468x309

ලෝකයේ සියලු ගැහැණුන් මාසිකව මුහුණ දෙන පීඩාකාරී අත්දැකීමක් ලෙස ඔසප් වීම ලෙස (Period) හඳුන්වා දිය හැකිය. අතිශය ස්වාභාවික සංසිද්ධියක් වුවද ඔසප් වීම ආරම්භයත් සමඟ සෑම කාන්තාවක්ම පාහේ අඩු වැඩි වශයෙන් ශාරීරිකව මෙන්ම මානසිකව එයින් පීඩාවට ලක්වේ. එම පසුබිම තුළ චීනය, ජපානය, සැම්බියාව වැනි රටවල රැකියාවල නියුක්ත කාන්තාවන්ට විවිධ තත්ත්වයන් යටතේ ඔසප් දින නිවාඩු ලබා ගැනීම

[continue reading…]



සමකාමීන් වෙනුවෙන් කරන සටනක් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන සටනක්

Jan 20th, 2017 | By
transgender-india-1

ශ්‍රී ලංකාවේ සමකාමී අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය 1994 දක්වා දිව යන්නකි. ඒ 1994 වර්ෂයයි. ශ්‍රී ලංකාවේ සමකාමී ප්‍රජාවටද (Sri lankan LGBT Community) සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන්ම මානව හිමිකම් ලබා දිය යුතු බවට එක් ශ්‍රී ලාංකිකයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. දකුණු ආසියාතික සමකාමී සමුළුවකට සහභාගීවීමෙන් අනතුරුව ප්‍රථම වරට ජනමාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් මෙම ප්‍රකාශය කළේ ශර්මන්

[continue reading…]