30 Years Experience- Provincial Council

පිළිතුර මගින්  ප්‍රශ්නය තේරුම් ගැනීම

Jan 2nd, 2018 | By
30 years land

ලංකාවේ අපි ඕනෑම වෙනසකට ආරම්භයේදී මාරාන්තික ලෙස විරුද්ධ වී පසුව ඉතා හොඳින් අනුගත වන්නෙමු. 1987 දී දැඩි මර්ධනකාරී පරිසරයක් තුළින් රටට හඳුන්වා දුන් පළාත් සභාවල අද ක්‍රියාකාරීත්වය මෙහි සජීවීම උදාහරණයයි. එදා පළාත් සභා නිසා රට බෙදෙනවා යැයි කියූ කිසිවෙකු අද එසේ කියන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගත් කමිටු වාර්තාවේ මෙන්ම නව ව්‍යවස්ථාව

[continue reading…]



තිස් වසරක ආත්ම ගවේෂණය ඉන්දු ලංකා ගිවිසුමේ උරුමයන්

Jan 2nd, 2018 | By
indo-lanka-accord

ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිත් 1987 ජුලි මස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කලබලකාරී වසර 30ක් ගතවී ඇත. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ඉතිහාසයේ කොටසක් බවට පත් වී ඇති ඉන්දු ලංකා ගිවිසුම නිසා ලංකාවේ දේශපාලනය වෙනස් වී ඇත්ද යන ප්‍රශ්නයට ‘ඔව්’ සහ ‘නැත’ යන පිළිතුරු දෙකම දිය හැකිය. 1987 සිට ශ්‍රී

[continue reading…]



බෙදන  තරමට  සංවර්ධනය  පහසුයි

Jan 2nd, 2018 | By
398323_276988765719893_2061685590_n

දෙසැම්බර් 15 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ සාකච්ඡාමය වැඩසටහන සඳහා පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා සහභාගී වූ අතර එම සාකච්ඡාව අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙහෙයවනු ලැබීය. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. දෙසැම්බර් මාසය සම සමාජ ව්‍යාපාරයට සුවිශේෂි වන මාසයක් නේද?  ඔව්, ලංකාවේ සමසමාජ පක්ෂය ආරම්භ කළේ 1935 දෙසැම්බර්

[continue reading…]



පබ්ලික් ඩිමාන්ඩ් එක හොඳ අතට හැරෙනවා 

Dec 26th, 2017 | By
Rohana

පසුගිය 18 වැනි සඳුදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ වැඩසටහන සඳහා රෝහණ හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර එම සාකච්ඡාව නීතිඥ අතිල අතාවුද විසින් මෙහෙය වනු ලැබීණි. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.   ‍මෙවර පළාත් පාලන මැතිවරණය අන් කවරදාටත් වඩා ජාතික තලයේ මැතිවරණයක් තරමටම කතාබහට ලක්වී තිබෙනවා.  ඔව්, නමුත් මෙය මහ මැතිවරණයක්

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදයේ මිල ඉහළයි

Dec 15th, 2017 | By
maxresdefault

අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාව ගැන මොකද හිතෙන්නේ ?  ඕනෑම රටක ජනතාවගේ අභිලාෂයන්, ප්‍රශ්න ගැටලු ආමන්ත්‍රණය වන මූලික නීති රාමුවක් තිබිය යුතුයි. එහිදී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ බලය බෙදන්නෙ කොහොම ද? එය සමබර කරගන්නෙ කොහොමද කියන දේ පෙන්වා දෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින්. හැම පුරවැසියෙකුටම හිතෙන්න අවශ්‍යයි අපි මෙහි කොටස්කාරයො බව. එහෙත් මෙතෙක් කලක් ආණ්ඩුක්‍රම

[continue reading…]



බලය බෙදන මූලධර්මය තාම අපේ මිනිස්සු තේරුම් අරන් නැහැ

Dec 11th, 2017 | By
Austin-fernando

දෙසැම්බර් මස 06 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සාකච්ඡා මණ්ඩපය සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගී විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයකු ද වශයෙන් අත්දැකීම් බහුල ඔහු සමග සාකච්ඡාව මෙහෙය වූයේ අජිත් පැරකුම් ජයසිංහ වන අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. පශ්චාත් ගැටුම් අවදියක ස්වභාවික අපදා සහ මිනිසා විසින් නිර්මාණය

[continue reading…]



බලය බෙදීම රටේ හැමෝම පිළිගත්ත අදහසක්

Dec 5th, 2017 | By
මහාචාර්ය ජයදේව උයන්ගොඩ

පසුගිය 29 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සජීවි සංවාද මණ්ඩපය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහභාගී වූ අතර එම සාකච්ඡාව හසිත අබේවර්ධන විසින් මෙහෙයවන ලදී. මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී. ඔබ මෑතකදී ලියනවා ලංකාව දේශපාලන තිරිංගයක සිරවී සිටින බව. මොකක්ද මේ දේශපාලන තිරිංගය?

[continue reading…]



උතුරු පළාත් සභාව  තවම ළමයෙක්

Nov 26th, 2017 | By
Reginold-Cooray

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන රෙජිනෝල්ඞ් කුරේ මහතා ලංකාවේ පළාත් හඳුන්වා දෙන අවස්ථාවේ සිට ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙක් වන අතර පළමු බස්නාහිර පළාත් සභාවේ, කලුතර මන්ත්‍රීවරයා ලෙස කටයුතු කර පසුකාලීනව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. මීට අමතරව මධ්‍යම රජයේද අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමේ අත්දැකීම් ඔහු සතුය. නොවැම්බර් 22 වැනි බදාදා ශ්‍රී

[continue reading…]



පළාත් සභා ඇන්ජිම ස්ටාර්ට් කළ හැටි

Nov 24th, 2017 | By
c5b27b3ee720101f596355da1139601a_XL

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැර පළාත් සභා අටක් පිහිටුවන ලදී. එසේ පිහිටුවන ලද

[continue reading…]



ෆෙඩරල් නිසා, දකුණෙ ඡන්ද දිනුවා උතුරෙ ඡන්ද පැරදුනා

Nov 23rd, 2017 | By
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

පසුගිය 10 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සමඟින් නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන සංවාද ගත වූ අතර මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදයේදී ඔබ ප්‍රකාශ කළා අපි කුමන ස්ථාවරයක හිටියත් දැන් පොදු එකඟතාවයක් ඇති කර

[continue reading…]