Archive for July 3rd, 2017

වධහිංසාවට තිත තියන්න අපරාධ විමර්ශනය කරන අලුත් ක්‍රමවේදයන් පොලිසියට හඳුන්වා දිය යුතුයි 

Jul 3rd, 2017 | By
DSC_0210

  මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ‘වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ, වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි මස 27 වැනිදාවේ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී සැමරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කළේය. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා

[continue reading…]



වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ පනත නරියන්ට කුකුල්ලු බාර දීමක් ද?

Jul 3rd, 2017 | By
russia-anti-gay-protest

සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම ගැන සමාජයේ බොහෝ තැන්වල බොහෝ දෙනා කතා කිරීම ආරම්භ කර ඇත. එහෙත් සැබෑ ලෙසම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තවමත් වගකිවයුතු පාර්ශ්වයන් අවබෝධ කරගෙන නොමැති බව පෙනී යයි. පාර්ලිමේන්තුව විසින් 2015 වසරේදී මේ උදෙසාම සම්මත කරන ලද පනත ද වින්දිතයන්ගේ සැබෑ ගැටලු හඳුනා ගැනීමට අසමත් වී

[continue reading…]



මානව හිමිකම් රැකීමේ ප්‍රතිලාභ යුරෝපීයන්ට නොව අපටමය!

Jul 3rd, 2017 | By
colsudarshana-1144540140_5729028_23062017_RTW

ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ ජීඑස්පී ප්ලස් බදු සහනය දෙන්නේ කිසියම් කොන්දේසි ප්‍රමාණයකට යටත්වය, යන්න අවස්ථාවාදි දේශපාලනය ජනිත කළ එක්තරා අන්දම මිථ්‍යාවකි. මෙහි සරල අදහස වන්නේ යුරෝපා සංගමය අපට ලබාදෙන කොන්දේසිවලට යටත්ව ක්‍රියා කළොත් පමණක් මේ බදු සහනය ලැබේය යන්නය. ඇතැමුන් එලෙස පැනවූ කොන්දේසි පිළිබඳ අදහස් දැක්වීමේදී සමලිංගික විවාහ පිළිගැනීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ත්‍රස්තවාදය

[continue reading…]



ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

Jul 3rd, 2017 | By
featxx

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල්

[continue reading…]