Archive for July 10th, 2017

“දෙබිඩි දේශපාලන අවතාර” ගැන මංගලගෙන් ප්‍රකාශයක්”

Jul 10th, 2017 | By
MS-UNHRC-1

අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන බවත්, එහි ඇති වැදගත්කමත් පෙන්වා දෙමින් විශේෂ නිවේදනයක් මංගල සමරවීර මහතා විසින් නිකුත් කොට තිබේ. එහිදී ඔහු විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ දෙබිඩි දේශපාලන අවතාර විසින් අද අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනතට විරුද්ධ ක්‍රියාත්මක වන බවයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 2015 දෙසැම්බර් 10 වන දින ශ්‍රී ලංකාව

[continue reading…]



මම දැන් නිදහස් මනුෂ්‍යයෙක්

Jul 10th, 2017 | By
SXRFZgLT

ඉන්දියාවේ බැංගලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා විසින් රචනා කරන ලදුව Arrow for Change  සඟරාවේ Gender, Romance and the Internet ලිපියේ සිංහල පරිවර්තනය සමබිම 2016 දෙසැම්බර් කලාපයේ සිට පළ වූ අතර මෙවර ඔබ වෙත ගෙන එන්නේ එහි පස්වන කොටස හෙවත් අවසාන කොටසයි. නාදිකා නඞ්ජා ඉන්දියාව තුළ වෙනස් ලිංගික අනන්‍යතාවයක් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් (LGBTIQ Rights) වෙනුවෙන් ලේඛන

[continue reading…]



අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට බාධාව කුමක්ද?

Jul 10th, 2017 | By
dIAPP-DAY-30.08.2016-cmb-c-s.deshapriya-6198-2

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව ජනාධිපතිගෙන් අසයි අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත 2016 වසරේ අගෝස්තු මස 23 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර මාස නමයක කාලයක් මේ වන විට ඉකුත්ව ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් පසුගිය ජුනි 29 වැනි දින අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් ජනපති වෙත ලිපියක් භාර දෙනු ලැබීය.   “2015 සැප්තැම්බරයේ ජිනීවා මානව

[continue reading…]