Archive for December 2017

හඳුනාගත්තොත්  ඔබ මා

Dec 27th, 2017 | By
Fb-10

යුද්ධය අවසන් වී වසර අටක් ගතවී ඇතත් එහි බලපෑමට පත් වූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු තවමත් විසඳා ගැනීමට අප අසමත්ව තිබුණද රජය සංහිඳියාමය ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවිෂ්ට වෙමින් යුද්ධය අරඹයා රටේ උද්ගතවූ අර්බුද විසඳා ගැනීමට උත්සාහ දරමින් ඇත. යුද බිමේදී ස්වාමීපුරුෂයන් මිය ගිය, ආබාධිතව නිවසට පැමිණි හෝ තම ස්වාමීපුරුෂායට සිදුවූයේ කුමක්ද යන්න හෝ නොදැන ජීවත්

[continue reading…]



පබ්ලික් ඩිමාන්ඩ් එක හොඳ අතට හැරෙනවා 

Dec 26th, 2017 | By
Rohana

පසුගිය 18 වැනි සඳුදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ වැඩසටහන සඳහා රෝහණ හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර එම සාකච්ඡාව නීතිඥ අතිල අතාවුද විසින් මෙහෙය වනු ලැබීණි. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.   ‍මෙවර පළාත් පාලන මැතිවරණය අන් කවරදාටත් වඩා ජාතික තලයේ මැතිවරණයක් තරමටම කතාබහට ලක්වී තිබෙනවා.  ඔව්, නමුත් මෙය මහ මැතිවරණයක්

[continue reading…]



“යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන් සංහිඳියාව සඳහා දායක කරගනිමු” – ජාතික සංවාදය

Dec 19th, 2017 | By
DSC_3683

යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ සහ ඔවුන් සංහිඳියා ක්‍රියාවලියට දායක කරගැනීමේ අරමුණින් රයිට්ස් නව් සහ ෆොකුස් විමෙන් ආයතන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල එම කාන්තාවන් සමඟින් සංවාද සභාවන් පවත්වන ලදී. එම සංවාද සභාවන්හිදී මතුවූ අදහස්වලට අනුව යුද්ධය අවසන් වී වසර අටක් ගතවී ඇතත් යුද්ධයේ බලපෑමට ලක්වූ කාන්තාවන්

[continue reading…]



පහන ළගයි ආලෝකෙ දුරයි හෙවත් කසළ කළමනාකරණයේ බාලගිරි දෝෂය

Dec 19th, 2017 | By
o.GARBAGE.DUMP_.facebook

මෙරටේ පුරවැසි ප‍්‍රජාවේ සාමූහික හෘද සාක්ෂිය පිරික්සා බැලීමට තිළිණ කළ අනගි දිනයක් සොබාදහම විසින් ලබා දී දැනට පස් මසක් ගත වී ඇත. ඒ තට්ටු මාරු දේශපාලනයේ අසිරිය විදහාලමින් දිනෙන් දින අහස කරා නැගුණු මීතොටමුල්ල කුණු කන්ද යාබද නිවැසි මිනිසුන් සමූහයකගේ හිස මත පතිත වීමේ ඛේදවාචකයයි. ලොව හදිසියේ කඩා වැටුණු එකම කුණු කන්ද එය නොවේ. බ‍්‍රසීලයේත්,

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදයේ මිල ඉහළයි

Dec 15th, 2017 | By
maxresdefault

අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාව ගැන මොකද හිතෙන්නේ ?  ඕනෑම රටක ජනතාවගේ අභිලාෂයන්, ප්‍රශ්න ගැටලු ආමන්ත්‍රණය වන මූලික නීති රාමුවක් තිබිය යුතුයි. එහිදී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ බලය බෙදන්නෙ කොහොම ද? එය සමබර කරගන්නෙ කොහොමද කියන දේ පෙන්වා දෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින්. හැම පුරවැසියෙකුටම හිතෙන්න අවශ්‍යයි අපි මෙහි කොටස්කාරයො බව. එහෙත් මෙතෙක් කලක් ආණ්ඩුක්‍රම

[continue reading…]



ඉන්දික ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට!

Dec 14th, 2017 | By
14494827_10155197352499688_6297237074093630279_n

ප්‍රවීණ කාව්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු හා භාෂා පරිවර්තකයෙකු වූ ඉන්දික ගුණවර්ධන මහතා ඊයේ දින එනම් 13/12/2017 දින හදිසියේ අභාවප්‍රාප්ත විය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිව සිටි සුදර්ශන ගුණවර්ධන මහතාගේ සහෝදරයෙකු වන හෙතෙම මිය යන විට 40 වන වියෙහි පසුවිය. දේහය මහජන ගෞරවය සදහා අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා බොරැල්ල

[continue reading…]



‘යුද්ධයෙන් බලපෑමට පත් කාන්තාවන් සංහිදියාව සඳහා දායක කරගනිමු’ සංවාද මණ්ඩපය හා වාර්තාව එළි දැක්වීම අද!

Dec 13th, 2017 | By
25073473_1656790934379296_736742371229634668_o

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහයෝගය ද ඇතිව රයිට්ස් නව් – ප‍්‍රජාතන්ත‍්‍රවදය සඳහා සාමූහිකය ශී‍්‍ර ලංකාවේ යුද්ධයෙන් විපතට පත්වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් මාලාවක් කි‍්‍රයාත්මක කරන ලදී.  දිස්ත‍්‍රික්ක හතරක් නියෝජනය කරමින් යුද්ධයෙන් විපතට පත් කාන්තාවන් මෙම වැඩසටහන හා සම්බන්ධ වූ අතර එහිදී මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් සමගින් ඔවුන් සිය

[continue reading…]



බලය බෙදන මූලධර්මය තාම අපේ මිනිස්සු තේරුම් අරන් නැහැ

Dec 11th, 2017 | By
Austin-fernando

දෙසැම්බර් මස 06 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සාකච්ඡා මණ්ඩපය සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගී විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයකු ද වශයෙන් අත්දැකීම් බහුල ඔහු සමග සාකච්ඡාව මෙහෙය වූයේ අජිත් පැරකුම් ජයසිංහ වන අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. පශ්චාත් ගැටුම් අවදියක ස්වභාවික අපදා සහ මිනිසා විසින් නිර්මාණය

[continue reading…]



ඇමති වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් වීම

Dec 6th, 2017 | By
ravi karuna

විදේශ අමාත්‍ය රවී කරුණානායක පසුගිය දා ඉල්ලා අස්විය. දූෂණයේ යෙදුනවුන්ට දඬුවම් කිරීමට පොරොන්දු වෙමින් බලයට පැමිණි ආණ්ඩුව එම පොරොන්දු ඉටු නොකරනවාට අමතරව තවදුරටත් දූෂණයේ යෙදීම සම්බන්ධයෙන් බොහෝ විවේචන ඇතිවිය. ලාංකේය සමාජයේ සාම්ප‍්‍රදායික වශයෙන් ඉහළ බල පරතරයක් දැකිය හැක. බල පරතරය යනු බලය පාවිච්චි කිරීමේ හැකියාව සමාජයේ කොටස් අතර අසමානව විහිදී ඇති ප‍්‍රමාණය අඩු බලයක් සහිත

[continue reading…]



බලය බෙදීම රටේ හැමෝම පිළිගත්ත අදහසක්

Dec 5th, 2017 | By
මහාචාර්ය ජයදේව උයන්ගොඩ

පසුගිය 29 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සජීවි සංවාද මණ්ඩපය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහභාගී වූ අතර එම සාකච්ඡාව හසිත අබේවර්ධන විසින් මෙහෙයවන ලදී. මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී. ඔබ මෑතකදී ලියනවා ලංකාව දේශපාලන තිරිංගයක සිරවී සිටින බව. මොකක්ද මේ දේශපාලන තිරිංගය?

[continue reading…]