Archive for January 2018

පක්ෂය  මොකක් වුණත් කාන්තාවකට  ඡන්දය දෙන්න

Jan 26th, 2018 | By
The-Necessity-of-Increasing-Womens-Political-Representation-in-Sri-Lanka-20150621112745-t2

දේශපාලනයේ කාන්තා නියෝජනය සඳහා වන 25%ක කෝටාව සහ කාන්තා දේශපාලනය පිළිබඳ ජනවාරි 17 වැනි දින ජාතික රූපවාහිනි ‘ආයුබෝවන් සුබ දවසක්’ වැඩසටහන තුළ ඉඩකඩ වෙන් වී තිබුණි.  ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ පළාත් සභා සහ පළාත් පාලන අමත්‍යාංශයේ නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක සහභාගී වූ එම වැඩසටහන අනෝමා රාජකරුණා විසින් මෙහෙයවන ලදී. කාන්තාවන් දේශපාලනයට එක් කර ගැනීම ගැනීම

[continue reading…]



පුංචි ඡන්දය සහ ලොකු කතා

Jan 23rd, 2018 | By
roshan

ලංකාව සංක‍්‍රාන්ති සමයක් පසුකරමින් සිටින බවට ඇගේ හැප්පෙන උදාහරණය පළාත් පාලන මැතිවරණයයි. ලංකා ඉතිහාසයේ මේතරම් කතාබහට ලක්වූ පළාත් පාලන ඡන්දයක් තිබී නැන. පළාත් පාලන ආයතන මගින් ගමට ලොකු වැඩක් වුණත් රටේ දේශපාලනයයේදී එම ඡන්දය තීරණාත්මක නොවුන නිසාදෝ පළාත් පාලන ඡන්දයේ ව්‍යවහාරික නාමය වූයේ පුංචි ඡන්දය යන්නයි. මේ පුංචි ඡන්දය අද වන විට මහ ඡන්දයක් තරමටම

[continue reading…]



එදිනෙදා දේශපාලනය තුළ සංහිඳියාව හිරවෙලා

Jan 19th, 2018 | By
DSC_0860

එදිනෙදා දේශපාලනය තුළ සංහිඳියාව හිරවෙලා – දැන් සංහිඳියාවේ කර්තෘක භූමිකාවට පුරවැසියා පැමිණිය යුතුයි දැන් අපිට නිතරම ඇසෙන වචනයක් තමයි ‘සංහිඳියාව’, මොකක්ද මේ සංහිඳියාව කියන්නෙ? සංහිඳියාව සංකල්පයක් ලෙස ලංකාවට ආවේ ජනවාර්ගික ගැටලුව සහ සාමය පිළිබඳ සන්දර්භය තුළ. මේ සංකල්පයේ තිබෙන මූලිකම අර්ථය වෙන්නෙ එකිනෙකට සතුරුව/ එදිරිවාදීව සිටි පාර්ශ්වයන් නැවතත් එම එදිරීවාදී සහ පරසතුරු බව අමතක කොට මිත්‍ර සම්බන්ධතා යළි

[continue reading…]



තුවාල වූ සමාජ අධ්‍යාත්මය සුවපත් නොකර ඉදිරියට යන්න බැහැ

Jan 12th, 2018 | By
galkande-thero4

  සිය තිස්වන සංවත්සරය සමරන ‘ඉමාඩා’ හෙවත් ‘සියලු‍ වර්ගවාදයට සහ වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය’ ජාතීන් සහ ආගම් අතර සහජීවනය වෙනුවෙන් ආසියානු කලාපය තුළ ක්‍රියාකාරී සංවිධානයකි. ලංකාව තුළද ආගම් සහ ජාතීන් අතර සබැඳියාව ශක්තිමත් කරමින් සහජීවනය ගොඩනැන්වීමේ ක්‍රියාවලියක ඉමාඩා සංවිධානය නිරත වෙමින් සිටියි. අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග පවත්වන

[continue reading…]



ලංකා ඊ නිවුස් තහනම-පැමිණිල්ලක් නැතිවම මානව හිමිකම් කොමිෂමෙන් විමර්ශනයක්

Jan 10th, 2018 | By
image_1510323816-15114f8fa1

ලංකා ඊ නිව්ස් කියැවීම ඇහිරීම බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් සේ සලකා ලංකාවේ මානව හිමිකම් කොමිසම පැමිණිල්ලක් නැතුවම විමර්ශනයක් අරඹයි; සභාපතිනිය කියයි (ලංකා ඊ නිව්ස් –2018.ජන.05, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.50) ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පාඨකයන්ට කියැවීමේ අවස්ථාව ඇහිරීම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සේ සලකා ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ආචාර්ය

[continue reading…]



කුලය තවමත් තීරණාත්මකයි

Jan 8th, 2018 | By
nimalka (1)

ඉමාඩා – IMADR සංවිධානය යනු ජපානය මූලික කරගෙන කි‍්‍රයාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකි. ඉමාඩා වචනයේ තේරුම (International Movement Against all forms of Discrimination and Racism) වර්ගවාදයට සහ සියලූ ආකාරයේ වෙනස් කොට සැලකීම් වලට එරෙහි ජාත්‍යන්තර සංවිධානය යන්නයි. ඉමාඩා සංවිධානය සිය තිස් වන සංවත්සරය මේ වසරේදී සමරයි. ඉමාඩා සංවිධානයේ වර්තමාන සභාපතිවරිය ලෙස කටයුතු කරන්නේ අාචාර්ය නිමල්කා ප්‍රනාන්දුය.

[continue reading…]



පිළිතුර මගින්  ප්‍රශ්නය තේරුම් ගැනීම

Jan 2nd, 2018 | By
30 years land

ලංකාවේ අපි ඕනෑම වෙනසකට ආරම්භයේදී මාරාන්තික ලෙස විරුද්ධ වී පසුව ඉතා හොඳින් අනුගත වන්නෙමු. 1987 දී දැඩි මර්ධනකාරී පරිසරයක් තුළින් රටට හඳුන්වා දුන් පළාත් සභාවල අද ක්‍රියාකාරීත්වය මෙහි සජීවීම උදාහරණයයි. එදා පළාත් සභා නිසා රට බෙදෙනවා යැයි කියූ කිසිවෙකු අද එසේ කියන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගත් කමිටු වාර්තාවේ මෙන්ම නව ව්‍යවස්ථාව

[continue reading…]



තිස් වසරක ආත්ම ගවේෂණය ඉන්දු ලංකා ගිවිසුමේ උරුමයන්

Jan 2nd, 2018 | By
indo-lanka-accord

ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිත් 1987 ජුලි මස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කලබලකාරී වසර 30ක් ගතවී ඇත. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ඉතිහාසයේ කොටසක් බවට පත් වී ඇති ඉන්දු ලංකා ගිවිසුම නිසා ලංකාවේ දේශපාලනය වෙනස් වී ඇත්ද යන ප්‍රශ්නයට ‘ඔව්’ සහ ‘නැත’ යන පිළිතුරු දෙකම දිය හැකිය. 1987 සිට ශ්‍රී

[continue reading…]



බෙදන  තරමට  සංවර්ධනය  පහසුයි

Jan 2nd, 2018 | By
398323_276988765719893_2061685590_n

දෙසැම්බර් 15 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ සාකච්ඡාමය වැඩසටහන සඳහා පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා සහභාගී වූ අතර එම සාකච්ඡාව අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙහෙයවනු ලැබීය. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. දෙසැම්බර් මාසය සම සමාජ ව්‍යාපාරයට සුවිශේෂි වන මාසයක් නේද?  ඔව්, ලංකාවේ සමසමාජ පක්ෂය ආරම්භ කළේ 1935 දෙසැම්බර්

[continue reading…]