Archive for February 14th, 2018

අහිමි කල හැකිද කිසිවෙකුට ආදරය, ඔවුන්ගේ…

Feb 14th, 2018 | By
Fb-35

පෙබරවාරි 14 වන දින සංකේතාත්මක ආදරය තම ආදරවන්තයාට, ආදරවන්තියට ප්‍රකාශ කරන දිනයක් ලෙස සැලකේ. වසර ගණනාවක සිට බලහත්කාර අතුරුදන් කරවීම නිසා තම ආදරවන්තයින් අහිමි කල, ආදරවන්තියන් විශාල සංඛ්‍යාවක් උතුර, නැගෙනහිර හා දකුණේ සිංහල, දෙමළ සහ මුස්ලිම් භේදයකින් තොරව ජීවත් වන බව අප අමතක නොකළ යුතුය. ඔවුන්ට මෙවන් දිනයකදී හෝ තම ආදරය ප‍්‍රකාශ කිරීම වසර ගණනාවක්

[continue reading…]