රජයේ දින සියය වැඩසටහනේ ප්‍රගතිය

Mar 15th, 2015 | By | Category: OTHER NEWS, පුවත්

2015.03.11 දින වන විට, දින 100 වැඩසහනේ සියලු තොරතුරු ව්‍යාපෘති කළමණාකරණය හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි (www.pmm.gov.lk) දැන් ඇතුළත් කර ඇත. එහි දින 100 වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් ඒ පිළිබද මහජනතාවට තම අදහස් දැක්විය හැකිය. මෙයට අමතරව අධ්‍යක්ෂ ජනරාල්. ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, කොළඹ 01 ලිපිනයට හා 100dayfeedback@pmm.gov.lk යන විද්‍යුත් ලිපිනයටද ඔබගේ අදහස් යොමු කළ හැක.

Recent Posts

Tags: , , ,

Leave a Comment