Posts Tagged ‘ එජාප ’

අපි නොදන්න ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුත්තේ ඇයි?

Jan 27th, 2017 | By
Constitution. Illustration: Ratna Sagar Shrestha.THT

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය සඳහා තව එක ලකුණක් ඉතිරිව තිබිය දී තමන්ගේ හතරේ පහර අවසාන ජයග්‍රාහී පහර යැයි සිතා විකට් කණුවක් ගලවා ගැනීම අපට දක්නට ලැබුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති අවසාන විස්සයි විස්ස තරගයේදී ය. දැන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින 2015 වෙනස වෙනුවෙන් එක්වුණ සිවිල් සමාජය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ටද ජයග්‍රහණය

[continue reading…]



රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Oct 7th, 2016 | By
46095-vickramabahu

  කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා

[continue reading…]



තිමුර් ලෙන්ග් අධීරාජයාගේ සිත වෙනස් කල මවකගේ කතාව

Sep 15th, 2016 | By
community_image_1427390755

ජෙහන්ගිර් ඛාන් ගෙන් පසු බිහිවූ බිහිසුණුම මොංගෝලියානු රණශූර ආක්‍රමණිකයා වූ තිමුර්-ඉ-ලෙන්ග් හෙවත් තමර්ලේන් වසර පනහක් එක දිගට යුද්ධ කළේය. මහපොළොව ඔහුගේ පයට පෑගී පොඩිවී ගිය අතර ඔහුගේ යකඩ සපත්තුවට පෑගුණු නගර සහ රාජ්‍යයන් කුඩුපට්ටම් වූයේ හස්තියෙකුගේ පයට පෑගුණු කුහුඹු ගුල් මෙනි. ඔහු නිසා රක්ත වර්ණ රුධිර ගංගාවෝ සතර දිශාවටම ගලා ගියහ. ඔහු ජීවිතය විනාශ කළේ

[continue reading…]



අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ට්‍රෝජන් අශ්වයෙක්ද? – නීතිඥ භවානි ෆොන්සේකා

Aug 16th, 2016 | By
trojan-horse

පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ පූර්ණ කාලීන සාමය ඇතිකිරීම පිණිස විශේෂ යාන්ත්‍රණ 04 ක් රට තුළ ක්‍රියාත්මක කරන්නට තමන් බලාපොරොත්තු වන්නේ යැයි රජය ප්‍රකාශ කර සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම පිණිස ස්ථිර කාර්යාලයක් පිහිටුවීම සඳහා ඇවැසි ප්‍රතිපාදන සලසන විශේෂ පනත් කෙටුම්පතක් මේ මොහොත වන විට

[continue reading…]



මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – අමාත්‍ය මංගල සමරවිර

Jul 25th, 2016 | By
???????????????????????????????

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා

[continue reading…]



යහපාලනයේ සනීපය ගැන ගාමිණී වියන්ගොඩ කට අරී

May 27th, 2016 | By
13254801_1161482297228565_3368778650590787633_o

‘යහපාලනය සනීපද?’ මේ පසුගිය රාජපක්ෂ රජය පෙරළා දැමීමට සහය ලබා දුන් අයගෙන් රාජපක්ෂ හිතවාදීන් මේ දවස්වල ඔලොක්කුවට මෙන් අසන සුලභ ප්‍රශ්නයකි. සමාජයේ සිදුවන කවර හෝ අගතිදායක සිදුවීමක් මතු කොට දක්වා මෙම ප්‍රශ්නය නිතර අසනු ලැබේ. රාජපක්ෂ රජය පෙරළා දැමීම සඳහා සිවිල් සමාජ සංවිධාන පුරෝගාමීව ක්‍රියා කළ අතර යහපාලනයේ සනීපය ගැන රාජපක්ෂවාදීන් නගන ප්‍රශ්නය ගැන සාකච්ඡා

[continue reading…]



යුඅැන්පියත් සමග වැඩ කලේ කොහොමද ? – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Sep 2nd, 2015 | By
DSC_0802

මාධ්‍යවේදී ගුණසිරි සිල්වා එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත්පතේ කර්තෘ ලෙස ලියනු ලැබූ කතුවැකි එකතුවක් අඩංගු‘අවිචාර සමය’ කෘතිය පසුගිය ජූලි 29 වන දා එළි දැක්විණ. ගුණසිරි සිල්වා ‘80 දශකයේ දී කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පුවත්පතේ සිනමා විචාරක ලෙස ක‍්‍රියාකළ ප‍්‍රකට වාමාංශිකයෙකි. මෙම අවස්ථාව අමතා රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන දැක්වූ අදහස්

[continue reading…]



ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කුමටද? ඒ සඳහා ගත යුතු පියවර එල්.එල්.ආර්.සී. වාර්තාවේ තියෙනවා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Aug 8th, 2014 | By
ranill

‘‘ආරම්භයේදී එතරම් අනුග‍්‍රහශීලී සම්බන්ධයක් නොතිබුණත් පසුව 13 වන සංශෝධනය ඉදිරිපත් කිරීමත් සමග දමිළ ප‍්‍රජාව සමග සම්බන්ධය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වුණා. එහෙත් අවාසනාවකට තවමත් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වී නැහැ. එය මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ක‍්‍රියාත්මකභාවය ගැන අපට අද තිබනෙ එක් වැදගත් ප‍්‍රශ්නයක්. ” යැයිද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම

[continue reading…]



මෙන්න, කාමරේ ඇතුළෙ අලියෙක්!

Aug 8th, 2014 | By
ht

අලියා සහ අන්ධයාගේ කථාව අප කවුරුත් අසා ඇත. ඒ අනුව අන්ධයන් පස් දෙනෙකුට අලියෙකු හමු විය. අන්ධයන්ට ඇස් නොපෙනෙන හෙයින් ඔවුන් අලියා හඳුනාගන්නට තැත් කළේ ස්පර්ශ කිරීමෙනි. අලියා විශාල හෙයින් එකිනෙකාට අසුවුණේ එක එක අවයවයන් පමණකි. එක් අන්ධයෙකුට හසුවූයේ අලියාගේ කකුලකි. අලියා කොයි වගේදැයි ඇසූ විට ඔහු කීවේ අලියා වංගෙඩියක් වැනිය කියාය. අලියාගේ හොඬවැල හසුවූ

[continue reading…]



දත් නැති යකා කවුද? 

Aug 7th, 2014 | By
kb

යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බව ජනවහරේ එන කියමනකි. නමුත් සමහරු නම් කියන්නේ යකා කියන තරම් කළු නැති බවයි. ඒ කෙසේ වුවත් යකාට මිනිසුන් බයවන්නේ මූලික වශයෙන්ම යකාගේ දත් නිසාය. එසේ නම් දත් නැති යකෙකුගේ ඉරණම කෙබඳු වේද? දත් නැති යකෙකු ගැන පසුගියදා අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු

[continue reading…]