Posts Tagged ‘ චීනය ’

චීන අධිවේගී ණය උගුල

Oct 6th, 2014 | By
gt2

එක්දින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සිය සංචාරයේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.6ක් වටිනා ණය ගිවිසුම් 21ක් ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ අතර එම ණය මුදල් සම්භාරය අප වෙත ප‍්‍රදානය කෙරෙනුයේ වාණිජ බැංකුවක් වන චීන ‘එක්සිම්’ බැංකුවෙනි. මෙම අති විශාල ණය මුදල් අප වෙත ලැබෙනුයේ 2013 දෙසැම්බර් මස අග

[continue reading…]



චීන මකරා ඉඹලා පිළිගැනීම

Oct 6th, 2014 | By
cm

චීන ජනාධිපති ෂී ජින්පින් ලංකාවට ඇවිත් ගියේය. ඒ දවස් දෙකේ කොළඹ නගරය පුරා චීන කොඩි එල්ලා තිබුණි. චීන – ලංකා මිත‍්‍රත්වය ගැන කතාවලින් පුවත්පත් පිරී ගියේය. චීන ජනාධිපතිවරයා යෝජිත ‘කොළඹ වරාය නගරය’ නමැති ව්‍යාපෘතිය විවෘත කිරීමට සහභාගී විය. කොළඹ වරායට යාබද හෙක්ටයාර 233 ක් භූමි ප‍්‍රදේශයක මුහුද ගොඩකර මේ නව නගරය ඉදිකරනු ලැබේ. ජනාධිපතිගේ සංචාරය

[continue reading…]



ලාල්කාන්තගේ තහනම් වචනය

Jan 30th, 2014 | By
lllal

ලෝකේ වැඩියෙන්ම කැඩෙන විදුලි බලාගාරය විදිහට ගිනස් පොතට යන්න ඕනි නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය. මේ විදිහට නොරොච්චොලේ තාප විදුලි බලාගාරටයි ආණ්ඩුවටයි පළු යනකන් බනින ලාල්කාන්ත ඇතුළු ජවිපෙ දේශපාලන තරු මේ දිනවල නොකියන්නේ, නොබනින්නේ කාටද ? ඔවුන් නොබනින්නේ චීනයටයි. නොරොච්චොලේ විතරක් නොවෙයි දැවැන්ත ලෙස  අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ගණනක පිටිපස්සේන් ඉන්නේ චීනයයි. හැබැයි ජවිපෙ කවුරුත් කටක් ඇරලා

[continue reading…]



ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා

Jan 29th, 2014 | By
d4q1

2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස ඔහුගේ ප‍්‍රතිරූපය ගොඩනැංවූයේ ‘රට නොබෙදන – රට නොවිකුණන අපේක්ෂකයා’ ලෙසය. එම සටන් පාඨය යොදා ගන්නා ලද්දේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රට බෙදන සහ රට විකුණන අපේක්ෂකයකු වශයෙන් පින්තාරු කිරීම පිණිසය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් මේ ගෙවෙන්නේ නව වැනි වසරය. සාම සාකච්ඡාවන්ට යට නොවී එල්.ටී.ටී.ඊ.

[continue reading…]



(ගුවන්) තොටුපොළ (වෙත යන අධි වේගී මාර්ගය ) අයිනේ- කවුද අත වනන්නේ?

Nov 2nd, 2013 | By
hw

කොළඹ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා දිවෙන අධිවේගී මාර්ගය විවෘත විය. මාර්ගය සාදා නිම කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 350ක් හෙවත් කෝටි 35ක් වියදම් වූ බව කියනු ලැබේ. මේ ආයෝජනය සඳහා වූ මුදල් ලබාගෙන ඇත්තේ චීනයෙන් ණයටය. ඒ ද සහන පොළියට නොව වාණිජ බැංකු අය කරන පොලී අනුපාතික යටතේය. මෙම අධි වේගී මාර්ගය පමණක්

[continue reading…]



අන්තිමේදී ලංකාව චීනෙට සින්න වෙයිද?

Sep 6th, 2013 | By
china

2005 ජනාධිපතිවරණය පැවැත්වුණේ බල කඳවුරු දෙකක් අතරය. එක් පැත්තකින් රට බෙදන හා රට විකුණන ප්‍රතිගාමී, ෆෙඩරල්වාදී, අධිරාජ්‍ය ගැති, බෙදුම්වාදී, දේශද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහය. අනෙක් පැත්තෙන් රට නොවිකුණන, රට නොබෙදන, ප්‍රගතිශිලී, ඒකීයවාදී, අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂය. එකල රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වූවන් අතර කෙහෙලිය රඹුක්වැල්ල, එස්.බී.

[continue reading…]



ඔබත් යාහූ ඊ මේල් පාවිච්චි කරනවා නම් පරිස්සමෙන්..

Aug 20th, 2013 | By
yahoo

යාහු සමාගම විසින් චීනයේ පවත්වාගෙන ගිය සිය විද්‍යුත් තැපැල් සේවය නිල වශයෙන් අත්හිටුවා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වාර්තා කරයි. මෙම තීරණය චීනයේ දැවැන්ත සමාගමක් වන අලිබබා සමාගම හා පසුගිය අප්‍රේල් මාසයේදී යාහූ විසින් සිදුකළ ගණුදෙනුවක කොටසකි. සිය විද්‍යුත් තැපැල් ගිණුම් අලිබබා සමාගමේ අලියුන් විද්‍යුත් තැපැල් සේවය වෙත හරවා ගන්නා මෙන් යාහූ සමාගම විසින් චීනයේ සිය

[continue reading…]



අවසානයේදී දකුණු සුඩානය උතුරෙන් සමුගත්තාය

Mar 17th, 2013 | By
ms

[සුදර්ශන ගුණවර්ධන] දශක දෙකක් පුරා දිව ගිය සාහසික සිවිල් යුද්ධයකින් පසුව අන්තිමේදී අප‍්‍රිකානු මහද්වීපයේ විශාලතම රාජ්‍යය වශයෙන් පැවැති සුඩානයේ දකුණු කොටස උතුරු සුඩානයෙන් වෙන් වී යාම සඳහා තම කැමැත්ත පළ කළාය. ජනවාරි 9 වනදා සිට 15 වනදා දක්වා පැවැති ජනමත විචාරණයේදී ඡන්දය දීමට හිමිකම් ලැබුණේ අදාළ කාලසීමාව තුළ ඡන්දදායකයන් වශයෙන් ලියාපදිංචි වූ ‘දකුණු සුඩාන’ අර්ධ

[continue reading…]



ගිණි පොලී ණය අමතක කර නිරුවතට බිය නැති චීන සමාජය දෙස බැලීම

Nov 28th, 2012 | By
chinasamabima

පාසල් සමයේ ඡායාරූපකරණය ගැන අප තුළ ඇල්මක් ඇති වන්නට ප්‍රධාන සාධකය වූයේ කීර්තිමත් ඡායාරූප ශිල්පියෙකු වූ විල්සන් හෑගොඩ සංස්කරණය කළ කැමරා සඟරාවයි. ආරම්භයේ සිට පළ වූ සියලුම කැමරා සඟරා කාණ්ඩ අනුව බඳිනු ලදුව අපේ පුස්තකාලයේ තිබිණි. පාසල් ඡායාරූප සංගමයට බැඳී ඡායාරූප ශිල්පය අධ්‍යයනය සඳහා අපට මග පෙන්වූයේ කැමරා සඟරා ගොන්නයි. කැමරා සඟරාවේ පළවූ ලිපි හා

[continue reading…]



නොරොච්චෝලේ බලාගාරයේ උපාංග තත්ත්වයෙන් බාලයි – ලංවිම

Aug 16th, 2012 | By
ch1

තත්ත්වයෙන් බාල උපාංග යොදා ගෙන නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ චීන සමාගම එම බාල තත්ත්වයේ උපාංග වෙනස් කිරීමට වගකීමෙන් බැඳී සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. “ඒ කාලේ ඒක හදන කොට තත්ත්වයේ යම්කිසි බාලකමක් උපාංගවල තියෙන්න ඇති කියන එක දැන් ඔප්පු වීගෙන යනවා. සමහර වෙලාවට නල පද්ධතියක් පුපුරනවා. සමහර වෙලාවට වෑල් වලින් හුමාලය ලීක් වෙනවා,” බවයි,

[continue reading…]