Posts Tagged ‘ ජාතිවාදය ’

රට, ජාතිය  ආගම ඉස්සරහට දාන්නෙ අපරාධ වලින් බේරෙන්න

Jul 15th, 2017 | By
hqdefault

සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමත්, ජනබලය යටපත් කරන වැදි බණ අසන්නට ලැබීමත්, පල්ලි පන්සල් ගිනි තැබුවත් කිසිවෙක් අත්අඩංගුවට නොගැනීමත් යන ඥානසාරකරණය නැවත දකින්නට අසන්නට ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන භීතිකාවක් නැවත වරක් හටගෙන තිබීමත් තුළ ජනවාරි අට සිදුවූ වෙනස ආපස්සට හැරවීම සඳහා යම් කිසි ආකාරයක කුමන්ත්‍රණයක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා. ලක්ෂාන්

[continue reading…]



“නීතිය වෙනුවට ඔළුව හදමු”

Dec 21st, 2016 | By
15419754_1347995531910573_4770985489467340977_o

මානව හිමිකම් දින සැමරුම් තබා මානව හිමිකම් යන්න පවා පුරවැසියාගෙන් දුරස්ථව පැවති යුගයකින් පැන නැඟී වඩා නිදහස්ව හා බියෙන් තොරව ස්වකීය හිමිකම් ගැන කතා කරන්නට පුරවැසියාට අද ලැබී ඇත්තේ පුළුල් අවකාශයක්ය යන්න අප පිළිගත යුතු සත්‍යයක්ව ඇත්තෙමු. 2015 ජනවාරි 8 වැනිදා මෙරට දේශපාලනික වශයෙන් සිදු වූ වෙනස, පොදු ජනයාගේ අයිතිවාසිකම් දිගු කලක් තිස්සේ අහිමි කිරීමේ

[continue reading…]



එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]



සමාජ අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළු කරන්න මානව හිමිකම් කොමිසමෙන් තල්ලු‍වක් …!

Oct 30th, 2016 | By
Team Of Three Orange People Holding Hands And Standing On Blue Puzzle Pieces, With One Man Reaching Out To Connect Another To Their Group Clipart Illustration Graphic

ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් අධිකරණ මඟින් බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුද යන්න පිළිබඳව විවාදයක් මතු වී ඇත. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආර්ථික සමාජ අයිතිවාසිකම් ඇතුළත්ව ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මග පෙන්වන මූලධර්ම වශයෙනි. ඒ අනුව රාජ්‍යය තම ප්‍රතිපත්ති සම්පාදනයෙහිදී එම අයිතිවාසිකම් සාක්ෂාත් වන ආකාරයට කටයුතු කළ යුතුය. නමුත්

[continue reading…]



රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Oct 7th, 2016 | By
46095-vickramabahu

  කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා

[continue reading…]



අමර, සාමා එන්න, අස්මත් සමඟ සාමයේ මල් නෙළන්න….

Sep 26th, 2016 | By
dsc_0346

ඔහු මොහොමඞ් අස්මත්ය. මොහොමඩ් අස්මත් සමබිමට හමුවන්නේ සංහිඳියාව උදෙසා බස්නාහිර පළාත් කලාපීය කාර්යය සාධක බලකාය මහජන අදහස් විමසීමට කළුතරට ගිය අවස්ථාවේදීය. ඔහු අපූරු ඉස්ලාම් භක්තික තරුණයෙකි. ඔහු අපූරු වන්නේ ජාතිවාදී විෂබීජය වපුරමින් සිංහ ලේ, බොදුබලේ, රාවණා බලේ කර්තව්‍යයන් කරට ගත් ඇතැම් සිංහල බෞද්ධ තරුණ පිරිස් ඉදිරියේ සංහිඳියාව වෙනුවෙන් නිර්ලෝභීව සහ නිර්භයව දැත් ඔසවන නිසාවෙනි. මෙහි

[continue reading…]



එළාරට ශාප නොකර සංහිඳියාවට පාර කපමු – හර්ෂ ගුණසේන

Sep 21st, 2016 | By
dutugamunu-history-steuart-holidays-sri-lanka

දැනට ටික කලකට පෙර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචනා කළ ‘දෙමළාගේ ප්‍රශ්නය’ නැමැති පොත දොරට වැඩීමේ උත්සවයේදී ආචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියේ දෙමළාට මෙරට ප්‍රශ්නයක් නැතැයි කියන අයගේ මතය තර්ක කර නිශේදනය නොකළ හැකි බවත් එයට හේතුව වන්නේ එය ඔවුන්ගේ විශ්වාසය නිසා බවත්ය. අපේ ජන සමාජය තුළට මෙවැනි විශ්වාසයක් ඇතුළු වීමට එක් ප්‍රධාන හේතුවක්

[continue reading…]



තිමුර් ලෙන්ග් අධීරාජයාගේ සිත වෙනස් කල මවකගේ කතාව

Sep 15th, 2016 | By
community_image_1427390755

ජෙහන්ගිර් ඛාන් ගෙන් පසු බිහිවූ බිහිසුණුම මොංගෝලියානු රණශූර ආක්‍රමණිකයා වූ තිමුර්-ඉ-ලෙන්ග් හෙවත් තමර්ලේන් වසර පනහක් එක දිගට යුද්ධ කළේය. මහපොළොව ඔහුගේ පයට පෑගී පොඩිවී ගිය අතර ඔහුගේ යකඩ සපත්තුවට පෑගුණු නගර සහ රාජ්‍යයන් කුඩුපට්ටම් වූයේ හස්තියෙකුගේ පයට පෑගුණු කුහුඹු ගුල් මෙනි. ඔහු නිසා රක්ත වර්ණ රුධිර ගංගාවෝ සතර දිශාවටම ගලා ගියහ. ඔහු ජීවිතය විනාශ කළේ

[continue reading…]



මහින්දගෙ දෑවැද්ද ගැන අශෝක අබේසිංහ කතා කරයි

Sep 14th, 2016 | By
14047130_1230545703655557_5488791808761958070_o

‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු’ මැයෙන් නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන ලද පුරවැසි සභාව පසුගිය අගෝස්තු මස 20 වැනිදා වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පළ කළ අදහස්වල සංස්කරණයක් මෙවර ‘සමබිම’සැත්තැම්බර් කලාපය තුලින් ඔබට ගෙන එයි. අපිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුණේ ඇයි? ඒ ප්‍රශ්නෙට උත්තරය 2015

[continue reading…]



දෙමළ සමාජය ජාතිවාදයෙන් මුදාගැනීම- සාමිනාදන් විමල්

Sep 12th, 2016 | By
sl_1401580f

සංහිඳියාව සඳහා වන මූලික කොන්දේසියක් බවට ලාංකේය සමාජය ජාතිවාදිහරණය කිරීම සඳහන් කළ හැකිය. එහෙයින් එය ලාංකේය සමාජයෙහි සංහිඳියාව සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙසින් සැලකීම නිවැරදිය. එහෙයින් සංහිඳියාව සඳහා වන උත්සාහයන්, සමාජයෙහි විවිධ ස්තරයන් තුළ විවිධ ක්‍රියාමාර්ග මාර්ගයෙන් සිදු කිරීමට සිදුවන අතර එය එකී සමාජයන් තුළ තනි තනිවත් සමස්තයක් වශයෙන් ඒකාබද්ධවත් ක්‍රියාත්මක විය යුතුය යන්න මගේ

[continue reading…]