Posts Tagged ‘ දෝෂාභියෝගය ’

“යහපාලන ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුවක් වුවත්, මාධ්‍යට නම් එය අස්ථාවර ආණ්ඩුවක්.”- නිතිඥ සුදර්ශන ගුණවර්ධන

Jul 28th, 2016 | By
DSC_0075

මෙම යහපාලන ආණ්ඩුව විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම, තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, මාධ්‍ය නිදහසට අදාලව පියවර ගැනීම, සිවිල් සංවිධාන සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම, නැවත පදිංචි කිරීම, අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීම වැනි  පියවර රාශියක් ඉදිරියට තබා තිබියදීත් ජනමාධ්‍ය විසින් මෙය අස්ථාවර ආණ්ඩුවක් බව හුවා දැක්වීමට

[continue reading…]



මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – අමාත්‍ය මංගල සමරවිර

Jul 25th, 2016 | By
???????????????????????????????

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා

[continue reading…]



හම්බන්තොටටත් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක්.

Jul 13th, 2016 | By
13576749_326142841050331_2393973723741060724_o

ප්‍රාදේශීය ජනතාව මුහුණ දෙන මානව හිමිකම් ගැටළු සඳහා මුලික වශයෙන් අවශ්‍ය නීතිමය සහාය, ආරක්ෂාව හා මඟ පෙන්වීම සඳහා වූ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන දිස්ත්‍රීක්ක මට්ටමින් ආරම්භ කිරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. ඒ අනුව දෙවන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අම්බලන්තොට, එක්කස්ස, බහුකාර්ය මධ්‍යස්ථානයේදී ඊයේ (10) විවෘත විය. අදාල දිස්ත්‍රීක්කයන්

[continue reading…]



ශ්‍රි ලංකාවේ පළමු මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මාතරදී විවෘත වූ වගයි.

Jul 13th, 2016 | By
13585073_325410974456851_6544658039773576777_o

මාතර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන කාර්යාලය ජුනි 09 දින  කඹුරුගමුව, ගැමි පියස මධ්‍යස්ථානයේ දී මාතර දිස්ත්‍රික් ලේකම් වී.ඒ.සී විධානගමආරච්චි මිය අතින් විවෘත විය. මෙම අවස්ථාව සඳහා ආගමික පුජකවරුන් හා මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගී විය. ප්‍රාදේශීය වශයෙන් ජනතාව මුහුණ දෙන මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් පුහුණුව ලත් කණ්ඩායමක් මගින් රජයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය

[continue reading…]



අලුත් ‘වධහිංසා වාර්තාව’ හැදුවෙත් පරණ ආණ්ඩුවේ අයමද? – පිලිප් දිසානායක

Jun 24th, 2016 | By
12711115_1093654387344690_8084554820997160566_o

2015 ජනවාරි 08 මේ රටේ සියලු‍ම ජාතීන් එකට එකතු වී නව ආණ්ඩුවක් ගෙන ආවේ බොහෝ වෙනස්කම් බලාපොරොත්තුවෙන්. නමුත් අපි බලාපොරොත්තු වූ වෙනස තවම පෙනෙන්න නැහැ. රාජ්‍ය ආයතන හා නිලධාරීන් තවමත් ක්‍රියාකරන්නේ පැරණි ආකාරයටමයි. ඔවුන්ගේ ක්‍රියාමාර්ග හෝ ආකල්ප තවම වෙනස් වෙලා නැහැ. අපරාධ මැඩලීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු පොලිසියේ ක්‍රියාකාරීත්වයේ පැහැදිලි වෙනසක් තවම පෙනෙන්න

[continue reading…]



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අභියෝගය-තිඹිරියාගම බණ්ඩාර

Jun 2nd, 2016 | By
sri-lanka-parliament

මගේ ජීවිතය අවසන් වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා දකින්න ලැබුණොත් මට ඒ ඇති මෙකී සංවේදී ප්‍රකාශය කරන ලද්දේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනි. ඒ මීට වසරකට පමණ පෙර පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ය. උන්වහන්සේ අප අතර නැත. එහෙත් සෝභිත හිමියන්ගේ ආදාහනෝත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටට ඔබින නව

[continue reading…]



වඩා වැදගත් වන්නේ අවසන් වාර්තාව නොව සංහිදියාව සදහා යන ක‍්‍රියාවලියයි-ක‍්‍රිස්ටියන් කොරයා

May 20th, 2016 | By
Feds-to-issue-final-report-on-on-West-Virginia-mine-balst-300x300

ක‍්‍රිස්ටියන් කොරයා යනු අතුරුදහන් වූවන් හදුනාගැනීම හා මානව හිමිකම් ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සදහා චිලී රජය විසින් ස්ථාපිත කළ කොමිසමේ නීති උපදේශක   සාකච්ඡා කළේ නීතිඥ භවානි ෆොන්සේකා   ක‍්‍රිස්ටියන් කොරයා සංක‍්‍රාන්තික යුක්තිය සදහා වූ වැඩසටහන්වල හානිපූර්ණ පිලිවෙත් බලාත්මක කිරීම පිළිබද විශේෂඥයෙක් ලෙස කටයුතු කරයි. සංක‍්‍රාන්තික යුක්තිය සදහා වූ යාන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කළ පේරු, කොලොම්බියාව, ලයිබීරියාව, සියෙරා

[continue reading…]



වී වගාව කර්මාන්තයක් විතරක් නෙවෙයි; එය ජීවන ක්‍රමයක් වී වෙනුවට රෝස මල් වවලා හරියන්නෙ නෑ

Jan 26th, 2016 | By
DSC_0422

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව හමුවේ ‘නිදහසේ වේදිකාව’ කියයි. හැඳින්වීම: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  2016 ජනවාරි 18 වනදා ඒහි ප්‍රථම සැසි වාරය කොළඹ විසුම්පායේදී පවත්වන ලදී. එහිදී නිදහසේ වේදිකාවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව තම අදහස් ලිඛිත දේශනයක ආකාරයෙන් ඉදිරිපත් කරන ලද්දේ

[continue reading…]



Syria මේ සාරා

Nov 11th, 2015 | By
_85808769_unmeetputingetty

2008 වසරේදී ‘ත‍්‍රිමාන‘ සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ”අපේ අරගලය පදනම් වන්නේ පන්තිය සහ ජාතිය මත” බවයි. අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලය සහ පන්ති අරගලය ඒකාබද්ධ කිරීම ඔවුන්ගේ අරගලය බව එහි කියැවිණි. සිංහල සමාජය තුළ වාමාංශිකයකු ගොඩනැගීමේදී ඔහු චින්තන ධාරාවන් දෙකක ආභාසය ලබයි.

[continue reading…]



දෙමළ ජනතාවගේ විමුක්තිය තිබෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිවාසිකම් සඳහා වන අරගලය තුළයි – ඇලන් කීනන්

Feb 28th, 2013 | By
aa

කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය විසින් පැවැත්වූ තෛපොංගල් දින රාත්‍රී සාදයේ ප්‍රධාන දේශනය පවත්වමින් International Crisis Group සංවිධානයේ ඇලන් කීනන් විසින් කළ කතාවේ සිංහල පරිවර්තනයේ පළමු කොටස මා වරින් වර ශ්‍රී ලංකාවේ ජීවත් වූ පුද්ගලයෙක්. ඇතැම් විට මා එහි සැලකිය යුතු තරම් දිගු කාල පරිච්ඡේද ගත කර තිබෙනවා. ඒ වගේම පසුගිය දශකය හෝ ඊට වැඩි කාලය තුළ මා

[continue reading…]