Posts Tagged ‘ නවනීදන් පිල්ලේ ’

මේ කවුද? මොනවද කරන්නෙ?

Sep 18th, 2013 | By
navipillay

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියගේ ලංකා සංචාරය ගැන ප්‍රශ්න 14 ක් 1. ඔබගේ ලංකාගමනය සිදුවන්නේ කෙසේද? මට මෙම ආරාධනය කිරීම ගැනත් මෙම ඉතාම සංකීර්ණ සංචාරය සැලසුම් කිරීමේදී සහ සංචාරයේදී ලබා දෙන ලද අනගි සහයෝගය ගැනත් ශ්‍රී ලංකා රජයට මම ස්තූති කරනවා. මම කැමති තැනකට යන්නත් මම කැමති දෙයක් දැක බලා ගන්නත්

[continue reading…]



පිල්ලෙයි වැරදි නම් අපි හරිද?

Sep 8th, 2013 | By
ravayar

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ලංකා සංචාරයේදී ඇය නිරීක්‍ෂණය කළ කරුණුද පදනම්කොටගෙන එළැඹෙන සැප්තැම්බරයේදී මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට වාචික වාර්තාවක්ද, 2014 මාර්තු මස සැසිවාරයට දීර්ඝ වාර්තාවක්ද ඉදිරිපත්කරන්නට නියමිතය. රජයේ ආරාධනයකින්ම මෙහි පැමිණි ඇය කෙරෙහි ජනාධිපතිවරයාගේ සිට පහළට විවිධ ස්ථරවල පුද්ගලයන් විසින් මෙන්ම විවිධ ජාතිකවාදී සංවිධාන විසින්ද දක්වන ලද නිශේධනීය ප‍්‍රතිචාර දැන් රටම දනියි. ඒ අතර

[continue reading…]



සමගි බලවේගය හමුවේ ඇති අභියෝගය

Sep 6th, 2013 | By
mmrt

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම

[continue reading…]



පිල්ලේගේ ඇඟේ එල්ලී ගොඩ යාම

Sep 6th, 2013 | By
mervin

දේවල් කෙළින් නොපැවැසීම සිංහලයාගේ උරුමයයි. අනිත් දේවල් කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවද තමන් කරන දේ කෙළින්ම නොපැවසීමෙන් එම දේශීය උරුමය රැකගෙන තිබේ. ආණ්ඩුවට සමහර දේවල් සම්බන්ධයෙන් කෙළින්ම යමක් පැවසීමට නොහැකිවී ඇත්තේ එසේ පැවසූ වහාම අසීරුවෙන් තබාගෙන ඇති සමතුලිතභාවය බිඳ වැටෙන නිසාය. ඒ තරමටම මේ ආණ්ඩුව දුර්වලය. උදාහරණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් සහ ඉඩම් බලතල සමඟ

[continue reading…]



ඡන්ද පැවැත්වූ නිසාම ඒකාධිපති නෑ කියන්න බෑ- රොබට් මුගාබෙත් ඡන්ද පවත්වනවා- කරු ජයසූරිය

Sep 4th, 2013 | By
karu

උතුරේ ජනතාවට මැතිවරණයක් ලබා දුන්නා සේම 2005 වසරේ සිට මේ වන විට මැතිවරණ 11 ක් පැවැත්වීමට තමා කටයුතු කර ඇති බව මේ තරම් මැතිවරණ තියාපු රටක් ආසියාවේම නැති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. නමුත් අප ප්‍රශ්න කරන්නේ හුදෙක් මැතිවරණ පැවැත්වූ පමණින් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් කරනවා යැයි කියන්නට පුළුවන් ද යන කාරණයයි. සිම්බාබ්වේ රාජ්‍යයේ මුගාබේ

[continue reading…]



නිමල්කා වෙනුවෙන් දයාසිරිට උත්තරයක් (වීඩියෝ)

Sep 1st, 2013 | By
ft4

අගෝස්තු 27දා විකාශය වූ දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ නීතිඥ ගෝමින් දයාසිරි මහතා එම වැඩසටහනටම සහභාගී වූ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මියට චෝදනා කළේ රටේ ඇති මානව හිමිකම් ප්‍රශ්න රට තුළ ඇති අධිකරණ ඇතුළු දේශීය යාන්ත්‍රණ වෙත ඉදිරිපත් කොට විසඳා ගන්නවා වෙනුවට රටට සතුරුකම් කරන බලවේග නියෝජනය කරන නවනීදම් පිල්ලේ වැනි අය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි.

[continue reading…]



සිවිල් සමාජය නවී පිල්ලේට භාරදුන් ‛රහස්’ ලියවිල්ල

Sep 1st, 2013 | By
NAVA

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසන් සභාව විසින් සිය අවසාන වාර්තාව මඟින් යෝජනා කළ නිර්දේශ අතුරින් තෝරාගත් නිර්දේශ කිහිපයක් ඉතා ඇල් මැරුණු ස්වභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරමින් සිටීම පිළිබඳ මෙරට සිවිල් සමාජයෙහි පැහැදිලි අවධානය යොමුව ඇත. එහිලා, රට තුළ සිදුවුණු මනුෂ්‍ය ඝාතන සහ පැහැරගෙන යාම් පිළිබඳ රජයට එල්ලවී ඇති බරපතල චෝදනා පිළිබඳ අපක්ෂපාතී

[continue reading…]



අතුරුදහන්වූවන් සැමරීමේ රැස්වීමේදී නවනීදන් පිල්ලේ කළ කතාව…(වීඩියෝ)

Aug 31st, 2013 | By
navanetam-pillay

ඊයේ දිනයට යෙදී තිබුණ අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව ඇතුළු අතුරුදහන්කරවීම්වලට එරෙහි මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන සංවිධාන එක්ව  සංවිධානය කළ අතුරුදහන් වූවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ රැස්වීම කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ අතර මෙහි විශේෂත්වය වන්නේ දකුණේ අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයන්ට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශ වල අතුරුදහන්වූවන්ගේ ඥාතීන්

[continue reading…]



අගෝස්තු 30/ ஆகஸ்டு 30/ 30th August

Aug 29th, 2013 | By
webadsdissa

අගෝස්තු 30 දිනට යෙදී ඇති අතුරුදහන්වූවන් පිළිබද ජාත්‍යන්තර දිනය අපට වැදගත් වන්නේ අන් කවර හේතුවකටත් වඩා දහස් ගනනක් මව්වරු, පියවරු, දරුවන්, බිරින්දෑවරු සහ ස්වාමිපුරෂයන් තම ආදරනීයයන් එන තෙක් තවමත් මග බලා සිටින නිසාය. ஆகஸ்டு 30 அன்று அமைந்துள்ள ‘காணாமல் போனோரின் சர்வதேச தினம்’ எமக்கு மிக முக்கியமாவதற்கான காரணம் இன்னமும் நம்பிக்கை இழக்காத ஆயிரக்கணக்கான தாய்மார், தந்தையர், பிள்ளைகள், மனைவி மற்றும் கணவன்மார்

[continue reading…]



අතුරුදහන්වීම් ගැන සොයන කොමිසම ඇස්බැන්දුමක්.. අළුත් කොමිසමක් දාන්න කලින් පරණ කොමිසම්වල වාර්තා දෙන්න

Aug 24th, 2013 | By
sara

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කියයි නවනීදන් පිල්ලේ මහත්මිය මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියයි. 2013 අගෝස්තු 25 දින සිට අගෝස්තු 31 දින දක්වා ඇය ලංකාවේ සංචාරයක යෙදෙන්නේ ලංකා ආණ්ඩුවේ ආරාධනයෙනි. මෙම සංචාරයේදී නවනීදන් පිල්ලේ මහත්මිය ජනාධිපති බැහැදැකීමට නියමිත වන අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුද හමුවීමට නියමිතය. එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සහ

[continue reading…]