Posts Tagged ‘ පළාත් සභා ’

පුංචි ඡන්දෙ – ඇයි පරක්කු? -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Nov 23rd, 2016 | By
punchi-copy

පළාත් පාලන ඡන්දය කල් යාම රටේ විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඡන්ද මේ විදියට කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නේද? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්ද පැවැත්වීමෙන් නියෝජිතයෝ තෝරා ගැනීම සිදු වෙනවා. සෛද්ධාන්තිකව බැලූ විට ඡන්ද කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. නමුත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තාම එම ප්‍රශ්නය සංකීර්ණයි. ඉස්සර තිබුණේ ගම්සභා, සුළු නගර සභා, නගර සභා

[continue reading…]



ලාල් විජේනායක කමිටු වාර්තාව මහජනතාව අතට

Jun 3rd, 2016 | By
13321996_1209156909108577_4763482600393680357_n

අධීනිතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වය‍‍ යටතේ  විවිධ කේෂ්‍ත්‍ර අාවරණය වන පරිදි කමිටු සමාජිකයන් 19 දෙනෙකුගෙන් සමන්විතව පත් කරන ලද අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස්වි විමසිමේ කමිටුව  සියලු දිස්ත්‍රික්ක අාවරණය වන පරිදි ලබා ගන්නා ලද මහජන අදහස් අඩංගු අවසන් වාර්තාව සිංහල,දෙමළ,ඉංශ්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම  මේ වන විට සකස් කොට අවසන් මහජනතාව වෙත ඉදිරිපත් කර අැත.මේ වන

[continue reading…]



විග්නේශ්වරන් සමග පන්සල් යාම

Feb 24th, 2016 | By
12_C_V__Wigneswara_1946522f

සිංහල ජනයා සැබෑ සමගියක් වෙනුවෙන් එක් පියවරක් තබන්නේ නම් ඒ වෙනුවෙන් තමා පියවර දහයක් වුව පෙරට ඒමට සූදානම් බව උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් කීවේය. ඔහු එසේ කීවේ පසුගිය දිනෙක යාපනයේ නාග විහාරයේ සංචාරයක නියැලෙමිනි. ඔහු මේ ප‍්‍රකාශය කළේ පෙබරවාරි 04 වන දා පැවැති ජාතික නිදහස් දින උළෙලේ දී ජාතික ගීය සිංහල හා දෙමළ

[continue reading…]



දකුණට තියන උතුරට නැති දේ මෙන්න – ගම්මන්පිලගේ ප්‍රශ්නයට ජාතික සාම මණ්ඩලයේ පිළිතුර

May 9th, 2014 | By
e2

“උතුරු පළාත සඳහා පළාත් සභාවක් පිහිටුවීමට රජය සමත්ව ඇත. එහෙත් මධ්‍යම රජයේ බාධාකාරී මැදිහත්වීම් වලින් තොරව ක්‍රියාත්මකවීමට උතුරු පළාත් සභාවට ඉඩ නොලැබෙන තාක් කල් එයින් ප්‍රයෝජනයක් නොමැත්තේය” යන ජාතික සාම මණ්ඩලයේ ප්‍රකාශකයට පසුගිය 24 වනදා ආණ්ඩුවේ ඩේලි නිවුස් පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක් මගින් පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ජාතික සාම මණ්ඩලයට අභියෝග කොට ඇත්තේ ‛‛…රටේ අනෙක්

[continue reading…]



ජාතිවාදීන්ගේ සිහින බිද වැටේ

Oct 7th, 2013 | By
vig

උතුරේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජයග්‍රහණය  සිංහල ජාතිවාදීන්ගේ සිහින බිද දැමුවා හා සමානවම දකුණේ ආණ්ඩු සමග සහයෝගයෙන් කිසිවක් කරගත නොහැකිය යන ද්‍රවිඩ ජාතිවාදීන්ගේද සිහිය බිද දැමීය. එම නිසා බොහෝදෙනෙකුගේ අවසාන  සිහිනය වූයේ  මහ ඇමැති විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමෙදී හෝ ගැටළුවක් මතු වනු දැකීමයි. එහෙත් ඒ සිහිනයද බිද දමමින් විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින දිවුරුම්

[continue reading…]



පක්ෂ නායකකම ගන්නට කලින් සජිත්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයක්

Sep 29th, 2013 | By
sspp

උතුරු පළාත් සභාවේ මැතිවරණ ප‍්‍රතිඵලය සමස්ථ සිංහල සමාජයට, එය නියෝජනය කරන දේශපාල පක්ෂවලට හා පුද්ගලයන්ට බොහෝ පාඩම් රැසක් ඉතිරි කර දී ඇත. (ඉගන ගන්නවා නම්) උතුරේ මැතිවරණ ජයග‍්‍රහණය පළාත් සභා මැතිවරණයකට වඩා එහා ගිය එකකි. විශේෂයෙන් උතුරේ ජීවත්වන දමිළ ජනතාව එය භාරගෙන තිබෙන්නේ පළාත් සභා මැතිවරණයකට එහා ගිය තැනක සිටය. එය ඔවුන් බාරගනු ලබන්නේ තමන්ගේ

[continue reading…]



චින්තනය කොම්ප්‍රොමයිස්වීම

Sep 27th, 2013 | By
compra

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ජාතික භාෂා සහ සමාජ එකාග්‍රතාව පිළිබඳ අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාව සඳහා පැවති මැතිවරණය දෙමළ ජාතික සන්ධානය විසින් ජයග්‍රහණය කරන ලද්දේ වුවද සෙසු පළාත් සභාවලට හිමි බලතල හැර වැඩිමනත් බලතල උතුරට ලබාදීමක් සිදු නොවන බවය. සිය ප්‍රථම ජනාධිපති පදවි ප්‍රාප්තියෙන්

[continue reading…]



ඡන්දෙන් ඇත්තටම දිනුවේ කවුද?

Sep 27th, 2013 | By
dd

සුදර්ශන ගුණවර්ධන උතුර, වයඹ සහ මධ්‍යම පළාත් තුන සඳහා පැවැති පළාත් සභා ඡන්දය හමාර විය. දැන් එළැඹී ඇත්තේ පශ්චාත් මැතිවරණ විශ්ලේෂණ සමයයි. ජනමාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත. එක්සත් ජාතික පක්ෂය පැරදී ඇත. ජනතා විමුක්ති පෙරමුණට වැලේ වැල් නැතිවී ඇත. ජෙනරාල් ෆොන්සේකාගේ පක්ෂය තුන්වන

[continue reading…]



සමගි බලවේගය හමුවේ ඇති අභියෝගය

Sep 6th, 2013 | By
mmrt

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම

[continue reading…]



පිල්ලේගේ ඇඟේ එල්ලී ගොඩ යාම

Sep 6th, 2013 | By
mervin

දේවල් කෙළින් නොපැවැසීම සිංහලයාගේ උරුමයයි. අනිත් දේවල් කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවද තමන් කරන දේ කෙළින්ම නොපැවසීමෙන් එම දේශීය උරුමය රැකගෙන තිබේ. ආණ්ඩුවට සමහර දේවල් සම්බන්ධයෙන් කෙළින්ම යමක් පැවසීමට නොහැකිවී ඇත්තේ එසේ පැවසූ වහාම අසීරුවෙන් තබාගෙන ඇති සමතුලිතභාවය බිඳ වැටෙන නිසාය. ඒ තරමටම මේ ආණ්ඩුව දුර්වලය. උදාහරණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් සහ ඉඩම් බලතල සමඟ

[continue reading…]