Posts Tagged ‘ මනෝරි කලුගම්පිටිය ’

“අපරාධ විද්‍යාව ඉගෙනගෙන ලංකාවේ පොලිසියට බැඳෙන්න එපා”

May 30th, 2016 | By
pissu

මීට වසර 12 කට පමණ පෙර දිනක් මාගේ ප්‍රථම උපාධියේ අවශ්‍යතාවකට පොලිස් ස්ථානයකට ගොඩ වූ මා එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතාවට වැටුණි. එහිදී මාගේ උපාධියේ ස්වභාවය විමසා සිටි ඔහු මට කිව්වේ අපරාධ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගෙන ලංකාවේ පොලිසියට බැදෙන්න එපා කියාය. ඇයි යන්න විමසූ මට ඔහු කිව්වේ අපරාධ සෙවීමේ, මැඬලීමේ හා නිවාරණය කිරීමේ

[continue reading…]



යුද අපරාධ ගැන සොයන්න දේශීය කොමිසමකින් පුළුවන්: වීරමන්ත්‍රී, සරවනමුත්තු, නිමල්කා, ධර්මසිරි, නිර්මාල් වැනි අය ඒ සඳහා සුදුසුයි නව – සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Mar 20th, 2015 | By
dd

උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් විසින් පසුගිය යුද සමයේ උතුරේ වර්ග ඝාතනයක් සිදු වූ බවත් එයට එරෙහිව යෝජනාවලියක් ගෙන එන ලෙසත් බල කරමින් සිටිනවා. මේ නව තත්ත්වය රටේ දැන් සිදුවන සංක‍්‍රමණික දේශපාලනික වාතාවරණයට බලපාන්නේ කොහොමද? එහි බලපෑමක් තියෙනවා. යුද අපරාධ ගැන සොයන්න අභ්‍යන්තරික කමිටුවක් පත්කරන්න කියන ස්ථාවරයේ මාත් ඉන්නවා. එල්.එල්.ආර්.සී කොමිසම හරහා එම අපරාධ ගැන කතා

[continue reading…]



අලූත්ගමින් පසු අලූත් සිහිනයක්

Jul 15th, 2014 | By
aa

2009 මැයි මාසයේ රජය හොදින් සහ නරකින් මතු නොව දකුණේ අති විශාල සිංහල බෞද්ධ සදාචාර අනුග‍්‍රහයකින් යුද්ධය අවසන් කළ පසු ආසියාවේ ආශ්චර්ය බවට පත්වන සංවර්ධිත එක්සේසත් ශ‍්‍රී ලංකාවක් පිළිබද පෙලූණු සුබ සිහින දැන් මැදියම් රැයෙහි බියෙන් හකුලූවා ලන නපුරු සිහිනයන් බවට පරිවර්තනය වෙමින් පවතී. මහද්වීප, අර්ධද්වීප මෙන්ම අප වැනි කුඩා දූපත් රාජ්‍යයන්ටද භේදයකින් තොරව රාජ්‍ය

[continue reading…]



වැඩකරන ගැහැණු/මිනිස්සු ටිකක් හදලා අපි ලූණු වගේ දියවෙනවා

Jun 15th, 2014 | By
bd

ඔබ සක‍්‍රීය පුරවැසියෙක් වෙන්න කැමතිද? අපි සක‍්‍රීය වෙන්න කැමති අපි අක‍්‍රීය නිසා. සක‍්‍රීිය පුරවැසියෙක් වෙන්නෙ කොහොමද? ඒක මැෂින් එකකින් කරන්න පුළුවන්ද? නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මෙසේ ප‍්‍රශ්න කර සිිටියේ ”සක‍්‍රීය පුරවැසි සමාජයක් උදෙසා වූ සමාජ කතිකාව” මැයෙන් පසුගිය මැයි 31 වනදා බදුල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයේදීය. සක‍්‍රීය පුරවැසි සමාජයක් සඳහා වූ මහජන කතිකාව නිර්මාණය වන්නේ රයිට්ස් නව්

[continue reading…]



මේ ආණ්ඩුව අපේ යෝජනා ගණන් ගන්නෙ නෑ- කුමුදිනී සැමුවෙල්

Aug 17th, 2013 | By
kumuduni-samabima

ඉස්සර අපි දේශපාලනික වැඩ කළා, අපි පාරට බැහැලා උද්ඝෝෂණ මට්ටමින් තමයි වැඩ කළේ. රජයත් එක්ක කිසිම මට්ටමකින් සම්බන්ධ වුනේ නැහැ. පාරට බැහැලා ‘දියව්,දියව්’ කියලා කියන එක තමයි කළේ. පස්සෙ කාලෙක අපි හිතුවා අපි සහ ඔවුන් (රජය ) අතරේ ලොකු පරතරයක් තියාගෙන වැඩ කරනකොට ඔවුන් අපි කියන දේ අහන්නෙත් නැහැ, අපි ඔවුන් කියන දේ අහන්නෙත් නැහැ

[continue reading…]



අපගේ තෝරාගැනීම්වල ප්‍රතිඵල අපි අත්විඳිමින් සිටින්නෙමු

Aug 4th, 2013 | By
4r

“2009 දී යුද්ධය ඉතා නරක විදිහට අවසන් වීම අහම්බයක්ද? නැත්නම් සැලසුමක්ද?’’ මේ දිනවල ලංකාවේ සිදුවන දේශපාලන සිදුවීම් වලින් මංඤං වී සිටින සිවිල් සංවිධානයක මහත්මයෙක් පසුගිය දිනෙක මගෙන් විමසූ ප්‍රශ්නයකි මේ. ඔහුට අනුව මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීම, ජාත්‍යන්තර ප්‍රජාව එයට ප්‍රබල මැදිහත්වීමක් නොකිරීම, යුද අපරාධ චෝදනා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහි යෝජනාවන් සම්මත

[continue reading…]



නීතිගත කිරීම වෙනුවට අපරාධහරණය

Jun 28th, 2013 | By
265

ශෘංගාර සේවා සංවාදය – 2 ශෘංගාර සේවා සංවාදය පිළිබඳ අප ලියූ පළමු ලිපිය (ශෘංගාර සේවා සපයන්නියන් දෙස අයිතිවාසිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් බැල්මක්, 2013 මැයි 26, රාවය, 10 වන පිටුව) සමබිම වෙබ් පිටුවේ පළකිරීමත් සමඟ අපට එවන ලද එක් කොමෙන්ටුවක් මගේ අවධානය පැහැර ගත්තේය. අමිල චතුරංග නම් කොමෙන්ට්කරුවෙකු විසින් එවන ලද එම කොමෙන්ටුව සමඟ මම එකහෙළා එකඟ

[continue reading…]



ජංගෝ යදමින් මුදාහල දොස්තර ෂූල්ස්

Jun 21st, 2013 | By
d4

ශෘංගාර සේවා සංවාදය  ජංගෝ (Django) ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්තයේ වතුයායක ජීවත්වන වහලෙකි. බ්රූම්හිල්ඩා (Broomhilda) ඔහු ආලයෙන් බැඳී සිටින ඔහුගේ බිරිඳ, ඇයද වහලියකි. ඇය සුවිශාල කැන්ඩිලෑන්ඩ් වතු යායේ හිමිකරු කැල්වින් කැන්ඩිට අයත් දේපලකි. ජංගෝ ඇයට බොහෝ සෙයින් ප්‍රේම කල අතර ඇය තමා ලඟ නැති සොවින් සහ වෛරයෙන් නිරන්තර දැවුණි. 1861න් ආරම්භ වී 1865 වන තෙක් ඇදී

[continue reading…]



නාසයට ඉහළින් වතුර ගලන විට යටි කය නොතෙමී බේරාගත නොහැකිය

Jun 8th, 2013 | By
sex

‛සමබිම’ ඉරිදා සංග්‍රහයේ ‛ඇන්ටිගනී අතිරේකයට’ මනෝරි විසින් ලියන ලද ‛ශෘංගාර සේවාව ප්‍රතිරාව නංවා’ නමින් පළවූ ලිපිය පිළිබඳව පාඨක ප්‍රතිචාර විශාල වශයෙන් ලැබෙමින් පවතී. එම ප්‍රතිචාර අලලා මනෝරි විසින් ලියන ලද පිළිතුරු සටහනක් ජුනි 02 වන දින ‛සමබිමෙහි’ පළවිය. මෙම සංවාදය ඉදිරියට ගෙන යමින් අලුත්ගම දර්ගා නගරයේ රිම්සාන් මොහොමඩ් මහතා විසින් අප වෙත එවන ලද ලිපියක්

[continue reading…]



ගණිකාවන්ගෙයි එන්.ජී. ඕ. අතරෙයි වෙනසක් නෑ

May 31st, 2013 | By
fut

ශෘංගාර සේවා සපයන්නියන් දෙස අයිතිවාසිකම් දෘෂ්ටි කෝණයෙන් යනුවෙන් පසුගිය ඉරිදා රාවය පුවත්පතේ 10වන පිටුවේ පළ වූ සමබිම ‘ඇන්ටගනී’ අතිරේකයේ අප ගණිකාවන් පිළිබ`ද ලිපියක් ලියා පළ කළෙමු. මෙම ලිපිය පළ වීමත් සම`ග අප සම`ග වැඩ කරන ඇතැම් සමාජ කි‍්‍රයාකාරීන් අප මේ මාතෘකාව ගැන ප‍්‍රසිද්ධියේ කතා කිරීම ගැන ප‍්‍රසාදය පළ කළ අතර ඇතැම් අය මෙයින් කැළැඹුණු සිත්

[continue reading…]