Posts Tagged ‘ මාරියෝ ෆුසෝ ’

ඉස්සෙල්ලා පඳුරෙ ඉන්න හාවා අල්ල ගනිමු – පස්සේ බැරියැ ඌව බෙදා ගන්ට – 11 වන කොටස

Feb 20th, 2013 | By
at111

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද ? 11 වන කොටස ඇතීනාගෙන් සමුගෙන නැවත ලොස් ඇන්ජලීස් වෙත එන අතරතුර ක්‍රොස් පසුගිය දිනවල සිදු වූ සිදුවීම් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණි. බොස් ස්කැනට්ගේ මරණය පිළිබඳ ප්‍රවෘත්තිය ඔහු පුවත්පත්වලින් කියෙව්වේ ෂනාඩු හෝටලයේ මතු මහලේ පිහිටි තම කාමරයේ සිටය. සියල්ල සැලසුම් කළ ආකාරයටම සිදුව තිබීම ගැන ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය. මළ

[continue reading…]



ඔයා ඇත්තටම නිර්දෝෂි ද? 10 වන කොටස

Feb 18th, 2013 | By
at100

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 10 වන කොටස ‛‛මම බොස් අත ඇරලා පැනලා යන කොට බෙතනිව තියලා ගියා සැන් දියාගෝවල ඉන්න දුර නෑකමක් තියෙන පවුලක් ළඟ. මම එයාව එහේ තියලා ගියේ කොහොම හරි සාර්ථක නිළියක් වෙන්න ඕන නිසයි. මම අපි දෙන්නටම ජීවත් වෙන්න සල්ලි හොයන්න ඕනනේ. මම දැනගෙන හිටියා මම ටැලන්ටඩ් කියලා. දකින

[continue reading…]



දැන්වත් ඔයා මාව විශ්වාස කරනවද? 9 වන කොටස

Feb 18th, 2013 | By
at9

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද? 9 වන කොටස මෙතෙක් කතාව සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා සුරූපී ඇතීනා ඇක්විටේන් ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග්ට ආදරය කළ යුතු වේ. පසුව ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබයි. කෙසේ වුවද, සම්මාන රාත්‍රියේ දී තම සැමියා විසින් එල්ල

[continue reading…]



ඇතීනා තම සිඟිති දියණිය මරා දැම්මාද? 8 වන කොටස

Feb 18th, 2013 | By
at8

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 08 කොටස මෙතෙක් කතාව සුරූපී ඇතීනා ඇක්විටේන්ට සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ඇය ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග්ට ආදරය කළ යුතු වේ. ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබයි. කෙසේ වුවද, සම්මාන රාත්‍රියේ දී තම සැමියා විසින් එල්ල

[continue reading…]



ඇතීනා නැවත රඟපෑමට එක්වෙයි ! – 7 වන කොටස

Feb 18th, 2013 | By
at77

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද 07 කොටස මෙතෙක් කතාව සිනමා නිළියක් වීමට සිහින මැවූ සුරූපී ඇතීනා ඇක්විටේන්ට සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දෙන්නේ ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග් විසිනි. නමුත්, එම අවස්ථාව ලබා ගැනීම සඳහා ඇය ස්ටීව්ට ආදරය කළ යුතු වේ. ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි

[continue reading…]



මේ වතාවෙ නම් ඔයා ඇත්තටම ආදරෙන් බැඳිලා – 6 වන කොටස

Feb 18th, 2013 | By
at6

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 06 කොටස මෙතෙක් කතාව සිනමා නිළියක් වීමට සිහින මැවූ සුරූපී ඇතීනා ඇක්විටේන්ට සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දෙන්නේ ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග් විසිනි. නමුත්, එම අවස්ථාව ලබා ගැනීම සඳහා ඇය ස්ටීව්ට ආදරය කළ යුතු වේ. ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට

[continue reading…]



මෙසලිනා’ මිලට ගැනීමට ක්‍රොස් සැරසෙයි – 5 වන කොටස

Feb 18th, 2013 | By
st5

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද 05 කොටස මෙතෙක් කතාව රූමත් නවක නිළියක් වන ඇතීනා ඇක්විටේන් හට තම නවතම චිත්‍රපටියේ ප්‍රධාන නිළි චරිතය ලබාදීමට සුපිරි නළු ස්ටීවන් ස්ටෝලිංග් සැරසෙයි. නමුත් එම අවස්ථාව වෙනුවෙන් ඇය ස්ටීවන්ට ආදරය කළ යුතුය. අකමැත්තෙන් වුවද මෙම යෝජනාවට කැමති වෙන ඇතීනා තම ප්‍රථම චිත්‍රපටියෙන්ම සාර්ථකත්වයක් ලබයි. මීළඟ අවුරුදු පහ තුළ ඇය

[continue reading…]



ලොව සුන්දරම ගැහැණිය -03 කොටස

Feb 13th, 2013 | By

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද 03 කොටස මෙතෙක් කතාව  ඇතීනා ඇක්විටේන් අතිශය රූමත් නැඟී එන නිළියකි. චිත්‍රපටයක තරු චරිතයක් රඟපෑමේ වරම් ලබාගැනීමට ඇයට ක්‍ෂේත්‍රයේ වසර පහක් බලා ඉන්නට සිදුවිය. ස්ටීවන් ස්ටෝලිංග් ඒ වන විටත් දිඳුලන සුපිරි නළුවෙකි. දිනක් ඇතීනාගේ කළමනාකරු මෙලෝ ස්ටුවර්ට් සුපිරි නළු ස්ටීවන් ස්ටෝලිංග් ගේ පණිවිඩයක් රැගෙන ඇතීනා වෙත පැමිණෙයි. ඒ ස්ටීවන්ගේ

[continue reading…]



ජීවිතයම ලෙස මා සිතුදේ එක මොහොතක් විය ඔබ හමුවේ-2 කොටස

Aug 6th, 2012 | By
at2

ඇඟ විකුණන්නෙ නැතුව මට නිළියක් වෙන්න බැරිද? – 2 කොටස මෙතෙක් කතාව ඇතීනා ඇක්විටේන් අතිශය රූමත් නැඟී එන නිළියකි. චිත්‍රපටයක තරු චරිතයක් රඟපෑමේ වරම් ලබාගැනීමට ඇයට ක්‍ෂේත්‍රයේ වසර පහක් බලාඉන්නට සිදුවිය. ස්ටීවන් ස්ටෝලිංග් ඒ වන විටත් දිඳුලන සුපිරි නළුවෙකි. දිනක් ඇතීනාගේ කළමනාකරු මෙලෝ ස්ටුවර්ට් සුපිරි නළු ස්ටීවන් ස්ටෝලිංග් ගේ පරෑණිවිඩයක් රැගෙන ඇතීනා වෙත පැමිණෙයි. ඒ

[continue reading…]



ඇඟ විකුණන්නෙ නැතුව මට නිළියක් වෙන්න බැරිද? – පළමු කොටස

Jul 18th, 2012 | By
ATHEENA

පාතාල ලෝකය ගැන, කුඩුකාරයන් ගැන, ගණිකාවන් ගැන ලියන්න මාධ්‍යවේදීන් කැමතියි. හැමවිටම එහිදී මාධ්‍යවේදියාට හමුවෙන්නේ එක්කෝ දුෂ්ඨයෙක් නැත්නම් ගොදුරක් හෙවත් වින්දිතයෙක්. මාධ්‍යවේදියා වින්දිතයන්ගේ කතාව කියාගෙන ගිහින් අන්තිමේදී තමන් එ් ගැන සදාචාර විනිශ්චයක් දෙනවා. එතකොට පාඨකයා  හිතනවා අදාල මාධ්‍යවේදියා කොයිතරම් සංවේදී ද කියලා. එ් වගේම ඔහුට හිතෙනවා ‘මම කෙතරම් වාසනාවන්ත ද කියලා’. එ් එක්කම පත්තරයේ අලෙවිය වැඩිවෙනවා.

[continue reading…]