Posts Tagged ‘ යහපාලනය ’

රාජ්‍යයේ ස්වෛරීත්වය ආණ්ඩුවේ ස්වෛරීත්වය සහ ජනතා ස්වෛරීත්වය

Jan 30th, 2017 | By
rights

මේ දිනවල ශ්‍රී ලංකා රජය විසින් ජී. එස්. පී. ප්ලස් සහනය ලබා ගැනීමට අයදුම් කිරීම සහ යුරෝපා සංගමය විසින් එය අනුමත කර යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත්වේ. ඒවායින් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය මේ මගින් අභියෝගයට ලක්වන බවයි. යුරෝපා සංගමය ජී. එස්. පී. ප්ලස් සහනය එනම් තීරුබදු වලින් තොරව මෙරට නිපදවන

[continue reading…]



වෙළඳාම හා අයිතිවාසිකම් අතර සම්බන්ධය පැහැදිලි කිරීම නුවරින් ඇරඹේ

Sep 26th, 2016 | By
dsc_0063

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ අයිතිවාසිකම් යන්න සමඟ වෙළඳාමේ ඇති සම්බන්ධතාවය පැහැදිලි කෙරෙන වැඩසටහනක් සැප්තැම්බර් 24 වැනිදාවේ මහනුවර සිංහල වෙළඳ සංගම් ශාලාවේදී පැවැත්වු අතර එය රයිට්ස් නව් සංවිධානය, නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන ලද්දකි. මහනුවර වෙළඳ ව්‍යාපාරිකයින්, ප්‍රාදේශීය සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් පිරිස් මෙම වැඩසටහන සඳහා සහභාගිවී සිටියහ. ශ්‍රී ලංකා

[continue reading…]



හොරු ඇල්ලීම ඉස්සරහට දානකොට යට යන්නේ මොනවද ?

Jul 11th, 2016 | By
front

සිවිල් සමාජ සංවාද මාලාව රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලන ආණ්ඩුව ගෙන ඒමට මහපාරේ සහ මතවාදීව සටන් කළ නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය ඇතුලු‍ සිවිල් සමාජ කණ්ඩායම් වල ප්‍රධාන අපේක්ෂාව වූයේ සාමය, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමය. එහෙත් ජාවාරාම්කාරයන්ගේ අධිපති ජන මාධ්‍ය විසින් උලු‍ප්පන වැට් බද්ද, මහ බැංකු අධිපති, දූෂණ වංචා ඇල්ලීම වැනි ජනප්‍රිය විරෝධතාවන්

[continue reading…]



ලාල් විජේනායක කමිටු වාර්තාව මහජනතාව අතට

Jun 3rd, 2016 | By
13321996_1209156909108577_4763482600393680357_n

අධීනිතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වය‍‍ යටතේ  විවිධ කේෂ්‍ත්‍ර අාවරණය වන පරිදි කමිටු සමාජිකයන් 19 දෙනෙකුගෙන් සමන්විතව පත් කරන ලද අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස්වි විමසිමේ කමිටුව  සියලු දිස්ත්‍රික්ක අාවරණය වන පරිදි ලබා ගන්නා ලද මහජන අදහස් අඩංගු අවසන් වාර්තාව සිංහල,දෙමළ,ඉංශ්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම  මේ වන විට සකස් කොට අවසන් මහජනතාව වෙත ඉදිරිපත් කර අැත.මේ වන

[continue reading…]



යහපාලනයේ සනීපය ගැන ගාමිණී වියන්ගොඩ කට අරී

May 27th, 2016 | By
13254801_1161482297228565_3368778650590787633_o

‘යහපාලනය සනීපද?’ මේ පසුගිය රාජපක්ෂ රජය පෙරළා දැමීමට සහය ලබා දුන් අයගෙන් රාජපක්ෂ හිතවාදීන් මේ දවස්වල ඔලොක්කුවට මෙන් අසන සුලභ ප්‍රශ්නයකි. සමාජයේ සිදුවන කවර හෝ අගතිදායක සිදුවීමක් මතු කොට දක්වා මෙම ප්‍රශ්නය නිතර අසනු ලැබේ. රාජපක්ෂ රජය පෙරළා දැමීම සඳහා සිවිල් සමාජ සංවිධාන පුරෝගාමීව ක්‍රියා කළ අතර යහපාලනයේ සනීපය ගැන රාජපක්ෂවාදීන් නගන ප්‍රශ්නය ගැන සාකච්ඡා

[continue reading…]



පුරවැසි කතිකාව

Jun 29th, 2015 | By
DSC_0013

අැහැළියගොඩ යහපාලන සංසදය විසින් සංවිධානය කල පුරවැසි කතිකාව සංවාදශිලි ජන හමුව 2015.06.28 දින ජනාධිපති නීතිඥ  ජයම්පති වික්‍රමරත්න  සහ නිතිඥ සුදර්ශණ ගුණවර්ධන යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.ඒහිදි රට හමුවේ අැති  වත්මන් දේශපාලන තත්වය පිළිබද සිවිල් මහජනතාව අතර කතිකාවක් ගොඩනැගිය. ඒහි විශේෂ අවස්ථා මෙතනින් බලන්න



යහපාලන බස් එක

Mar 30th, 2015 | By
hy6

බස් නැවතුම්පළේ ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇති කාලසටහන අනුව නම් මේ වන විට බස් රථය පිටත් වී හමාර විය යුතු වුවත් එය තවමත් එන පාටක් නැත. තම ගමන ආරම්භ කිරීම සඳහා මගීන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. පෞද්ගලික බස් කොම්පැනියක් සතුව තිබූ මගී ප‍්‍රවාහන බස් රථ සේවය ‘ජනසතු’ කිරීම නිසා මගීන් තුළ ඇතිව තිබුණේ මහත් උද්යෝගයකි. බස්

[continue reading…]



මෛත‍්‍රී පාලනය යටතේ සිවිල් සමාජයේ උපාය මාර්ගය කුමක් විය යුතුද?

Mar 23rd, 2015 | By
fr`1

දේශපාලනයේදී උපාය මාර්ගය යනු කිසියම් නිශ්චිත පරමාර්ථයක් සාක්ෂාත් කරගනු පිණිස දීර්ඝ කාලයක් තිස්සේ ප‍‍්‍රවේශම් සහගත ලෙස ක‍්‍රියාවට නගනු ලබන සැලසුමක් හෝ ක‍්‍රමවේදයක් වන අතර උපක‍්‍ර‍්‍රමය යනු සුවිශේෂී අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කොට ක‍්‍රියාවේ යොදන කෙටි කාලීන ක‍්‍රියාවක් හෝ ක‍්‍රමවේදයකි. කිසියම් උපායමාර්ගික පරමාර්ථයක් සාක්ෂාත් කරගැනීම පිණිස විවිධ උපක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට සිදුවේ. එහිදී යොදා ගන්නා ඕනෑම

[continue reading…]



මෛත්‍රී පාලනය යටතේ දෙමළ ජාතිකවාදය මුහුණ දෙන අභියෝග

Feb 25th, 2015 | By
sumi

|සුමිත් චාමින්ද මෛත්‍රී පාලනය යටතේ දෙමල ජාතිකවාදය නව උභතෝකෝටිකයකට මැදි වී ඇත. එක් අතකින් ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ යෝජනාව දැනටමත් පසුපසට ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ලංකාවේ නව රජය ජනවාර්ගික ප්‍රශ්නය විසදීම සඳහා සාධනීය පියවර ගැනීම යයි සිතිය නොහැක. මන්ද යත් උතුරේ සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමේ පරිපාලනමය තීරණයට අමතරව ගත් වෙනත්

[continue reading…]



ජිනීවා නුවරින් ආණ්ඩුවට කොළ එළියක්

Feb 21st, 2015 | By
350

ශ්‍රී ලංකාවේ ගැටුම පිළිබද ප්‍රධාන වාර්තාව ‘එක් වතාවකට පමණක්’ ප්‍රමාද කිරීම සදහා සයිද් ඉල්ලීමක් කරයි.ජිනීවා (2015 පෙබරවාරි 16) මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයිද් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුළ සිදු වූ බවට චෝදනා නැගී තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබද වාර්තාව 2015 සැප්තැම්බර් මාසය දක්වා මාස හයකින් ප්‍රමාද කිරීමට මානව

[continue reading…]