Posts Tagged ‘ සමබිම පුවත්පත ’

මොණරාගල බස් නැවතුම්පළ වෙනස් කළේ කවුද?

Oct 3rd, 2017 | By
Equality-act

සංවර්ධනයේ නිම් වළලූ පුළුල් වන්නට වන්නට, ඉදිවන ගොඩනැගිලිවල නවීනත්වය, අලංකරණය සහ පහසුකම් පිළිබඳව උදම් අනනවා විනා ‘සමානාත්මතාවයට’ ගරු කරමින් සමාජයේ සියලූ මිනිසුන්ට එහි පහසුකම් සමසේ ලබා ගත හැකි ද යන්න සොයා බැලීමට රටේ මහජනතාවට, රාජ්‍ය ආයතනවලට මෙන්ම, ඉදිකිරීම් කටයුතුවල නිරත වන වගකීම් සහගත බලධාරීන්ට ද අමතකය. ඒ සියල්ලටමත් වඩා තමාට හිමි අයිතිවාසිකම් අමු අමුවේ කඩ

[continue reading…]



සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් මේ මොහොතේ ප්‍රමුඛතාවයක් නොවන්නේ ඇයි?

May 4th, 2017 | By
gieoKkAzT

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව කලකට පෙර නිකුත් කරන ලදී.(http://english.constitutionalassembly.lk/images/pdf/01-Fundamental-Rights-ste.pdf) එහි සභාපතිත්වය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ විසිනි. එහි මෙසේද සඳහන් වේ. “මෙම අයිතිවාසිකම් පනත් කෙටුම්පත්වල සිවිල්, දේශපාලන (පළමු පරම්පරාවේ අයිතීන්) ආර්ථික, සමාජයීය, සංස්කෘතික (දෙවන පරම්පරාවේ අයිතීන්) පාරිසරික සහ සංවර්ධනය (තෙවන පරම්පරාවේ අයිතීන්) යන අයිතිවාසිකම් ඇතුළත් වේ. දකුණු

[continue reading…]



අලු‍ත් ව්‍යවස්ථාව හදන්න මෙච්චර අමාරු ඇයි? _ 2

Apr 28th, 2017 | By
jr-jayawardene

චන්ද්‍රිකා, මහින්ද ජේ.ආර්ගේ පාරේ ගිය හැටි අප්‍රේල් 09 ඉරිදා‘සමබිම’ සමග සබැඳේ.. 1982 දී එක්සත් ජාතික පක්ෂය ජනමත විචාරණයක් පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයේ ජනවරම මත පදනම්ව පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකින් දීර්ඝ කරගැනීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය 2/3 ක විශේෂ බහුතර බලය ඒ වන විට ආණ්ඩුවට තිබුණත්, 2 වන ජනරජ ව්‍යවස්ථාව මගින් ඇති කළ සමානුපාතික නියෝජන ක්‍රමය මත පවත්වන පාර්ලිමේන්තු ඡන්දයකදී එම ශක්තිය

[continue reading…]



GSP+ ලංකාවට ආයෙ දුන්නෙ ඇයි?

Mar 22nd, 2017 | By
gsp-plus

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින  නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය 2017 මාර්තු 13 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිමය ප්‍රතිසංස්කරණ මගින් ජාතිය විනාශ වීම යනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එතුමාගේ ප්‍රකාශය අසත්‍ය, විකෘති කරන ලද

[continue reading…]



කොයිතරම් සීතලද මේ උණු කඳුළු බින්දුවක්

Mar 13th, 2017 | By
tamil_woman_crying

යුද්ධයක ඇවෑමෙන් හිස්ව ගිය මුඩු බිමක් සේ වන මිනිස් සිත් සතන් යළි අස්වැද්දිය යුතු කාලය එළැඹ ඇත. එය එකිනෙකා කෙරෙහි නොසන්සිඳෙන පේ‍්‍රමයෙන්ද දයාවෙන්ද පුරවාලිය යුතුව ඇත. ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ගීතයන් එ් මුඩු බිමට පිනි ඉසින්නේය. ඔහුගේ ගීත පිිටුපස සැඟවී තිබෙන්නේ යුද්ධයෙන් බැට කෑ අපේම වේදනාවන්ය; මෙරට මව්වරුන් පියවරු හෙලූ කඳුළුය. ලෙයින් තෙත් වූ

[continue reading…]



තොරතුරු පනතේ අැති තතු විමසමු – 3 කොටස

Jan 9th, 2017 | By
law

තොරතුරු වලට ප්‍රවේශ වීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, වූ තොරතුරු දැන ගැනීමේ පනත

[continue reading…]



තොරතුරු පනතේ තොරතුරු විමසමු …! – 2 කොටස

Dec 7th, 2016 | By
rti

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පසුගිය අගෝස්තු 04 දා සම්මත විය. එම පනතේ සඳහන් අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳව කොටස් වශයෙන් පළ කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි මේ. පලමු කොටස කියවිමට මෙතනින් යන්න පනතේ පස්වන පරිච්ඡේදයේ සඳහන් වන තොරතුරු ලබා ගැනීමේ කාර්යයේදී

[continue reading…]



පුංචි ඡන්දෙ – ඇයි පරක්කු? -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Nov 23rd, 2016 | By
punchi-copy

පළාත් පාලන ඡන්දය කල් යාම රටේ විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඡන්ද මේ විදියට කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නේද? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්ද පැවැත්වීමෙන් නියෝජිතයෝ තෝරා ගැනීම සිදු වෙනවා. සෛද්ධාන්තිකව බැලූ විට ඡන්ද කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. නමුත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තාම එම ප්‍රශ්නය සංකීර්ණයි. ඉස්සර තිබුණේ ගම්සභා, සුළු නගර සභා, නගර සභා

[continue reading…]



ලංකාවෙ අපි සමෝආ වැසියන්ගේ මුල් පුරුක්ද?

Nov 22nd, 2016 | By
smoa-copy

රටේ දේශපාලන වෙනසක් වෙලා අවුරුද්දක් එකහමාරක් ගිය තැන සංහිඳියාව, නීතිය වගේ කාරණා සම්බන්ධයෙන් වගේම ආර්ථිකය සම්බන්ධ නව වැඩපිළිවෙළක් දිහාත් අපි බලන් හිටියා. මම හිතන්නේ මේ වන විට ආණ්ඩුව වැඩි වශයෙන් යොමු වෙලා තියෙන්නේ දේශපාලනික වශයෙන් එන ප්‍රශ්න සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න කියලයි. ආර්ථික අංශය දෙසට ආණ්ඩුව යොමු වෙලා තිබෙන ආකාරය ප්‍රමාණවත්ද කියන

[continue reading…]



හොරු ඇල්ලීමේ දේශපාලන ව්‍යාපෘතියේ ගමනක අවසානය ! -සුදර්ශන ගුණවර්ධන

Nov 21st, 2016 | By
anticorruption_walk_2015-2

මේ වසර ආරම්භයේදී රජය විසින් ආරම්භ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය (Constitutional Assembly) ලෙස රැස්වන පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් (Committee of the Full House) තුළට සීමා වී ඇති සෙයක් පෙනෙයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුව සිය වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ ඇති විය

[continue reading…]