Posts Tagged ‘ සමබිම පුවත්පත 2014 මාර්තු ’

දෙමළ සමාජයේ අභ්‍යන්තර ප්‍රතිසන්ධානය

Apr 22nd, 2014 | By
frrew36

පශ්චාත් යුද ලාංකේය සමාජයේ ප්‍රතිසන්ධානය (Reconciliation) යන්න බහුලව භාවිතා වන වචනයක් බවට පත්ව ඇත. මෙහිදී ප්‍රධාන තැනක් හිමිව ඇත්තේ සිංහල-දෙමළ ප්‍රතිසන්ධානය යන කරුණ වෙතය. එයට සාපේක්ෂව දෙමළ සමාජයෙහි අභ්‍යන්තරය තුළ සිදුවිය යුතු ප්‍රතිසන්ධානය යන්න අවතක්සේරුවට ලක්ව පවතින්නේය යන්න අතිශයෝක්තියක් නොවේ. යුද්ධය හේතුවෙන් සිංහල-දෙමළ සමාජයන් තුළ පසමිතුරුතා උත්සන්නව පවතී යනුවෙන්ද, එහෙයින් සිංහල-දෙමළ ජනවාර්ගික ප්‍රතිසන්ධානය අත්‍යවශ්‍ය කර්තව්‍යයක්

[continue reading…]



රේස් බයි රේස් සූදූ ඔට්ටු අල්ලන ප්‍රාදේශිය මාධ්‍යවේදියා -ජනූර් කිචිලාන්

Apr 22nd, 2014 | By
janoor

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන වැඩසටහනක් රයිට්ස් නව්-ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සාමූහිකය විසින් දියත් කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. දිවයින පුරා විසිර සිටින මාධ්‍යවේදීන් සිය ආරක්ෂාව සඳහා ගත යුතු පියවර පිළිබඳව දැනුවත් කරමින් අප යන ගමනේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බොහොමයක් මුණ ගැසීමට අපට හැකි විය. ඔවුන් වෙතින් අප ලැබූ අත්දැකීම් විවිධාකාර මෙන්ම සුවිශේෂීද වේ. කුරුණෑගල

[continue reading…]



ඩොලර් කාක්කෝ

Apr 21st, 2014 | By
kk

‛අන්තිම නරකයි, අන්තිම නරකයි’ බොයානා ලෙකිච් කියමින් උන්නාය. රූපවාහිනියේ ඇදී යන දේශපාලන විවාදය බලමින් ඒ ගැන සටහන් තබා ගන්නා බොයානා ඒ කාරිය කළේ හරියටම තමන්ගේ මුළු ජීවිතයම ඒ මත රැඳී ඇත්තාක් මෙන්ය. ‛අන්තිම නරකයි, දැන් මේගොල්ල හදන්නේ ඇත්තටම අපේ බෙල්ලට තොණ්ඩුව දාලා හිර කරන්නයි’ විවාදය පැවතුණේ ජනාධිපති මිලොසෙව්චිගේ අණසකට යටත් වූ RTS නාලිකාවේය. එයට ‛විවාදය’

[continue reading…]



අනේ කුඩම්මේ…!

Apr 21st, 2014 | By
ee

රොබට්ගේ වියපත් පියා කලක සිට පසුවන්නේ රෝගී තත්ත්වයෙනි. වැඩි කාලයක් ගතවීමට මත්තෙන් පියා මියයන බව රොබට්ට නිසැකය. රොබට්ගේ මවද මිය ගොස්ය. පියා දෙවන වරට විවාහයක් කර නොගත් හෙයින් පියාගේ බූදලය සම්පූර්ණයෙන්ම තමාට උරුම වන බව දන්නා රොබට්ට ඇත්තේ කනගාටුවකට වඩා අනාගතය පිළිබඳ සුන්දර සිහිනයන්ය. දේපළ පිළිබඳ නීතිය අනුව අන්තිම කැමැති පත්‍රයක් නොලියා මියයන පුද්ගලයෙකුගේ දේපළ

[continue reading…]



facebook තහනම් වෙයිද?….

Apr 11th, 2014 | By
fbb

[චතුරිකා ධර්මදාස ] “අන්තර්ජාලය ජාතික ආරක්ෂාවට තර්ජනයක්, රටේ ආරක්ෂාවට එල්ල වී ඇති අවසාන තර්ජනය පැන නගින්නේ නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට එමින් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ෆේස්බුක්, ට්වීටර් වැනි මාධ්‍ය තුළින්” ගෝඨාභය රාජපක්ෂ, 2013 ජූනි 16, කොතලාවල ආරක්ෂක පීඨය. “ෆේස්බුක් එක අපිට වසංගතයක්, දරුවන්ගේ වසංගතයක්, අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න

[continue reading…]



ඇමරිකානු නිදහස සහ ඇමරිකානු බෝම්බ අතර සන්ධානය

Apr 11th, 2014 | By
ramidu

[රමිඳු පෙරේරා] ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ සේවය කළ බ්‍රුඩ්ලි මැනිං තමා ස්ත්‍රියක් බවත් තමාව මෙතැන් සිට චෙල්සි එලිසබෙත් මැනිං යන ස්ත්‍රී නාමයෙන් ආමන්ත්‍රණය කළ යුතු බවත් නිල වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ 2013 අගෝස්තු 22 දාය. ඒ හමුදා රහස් පිට කිරීමේ වරදට එක්සත් ජනපදයේ චරපුරුෂ පනත යටතේ වසර 35 ක සිරදඬුවමකට ඇයව යටත් කරමින් අධිකරණය සිය

[continue reading…]



සංවර්ධන මිථ්‍යාව

Apr 7th, 2014 | By
dhihh

ආසියාවේ ආශ්චර්යය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බව රජය නොයෙකුත් හේතු පාඨ හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මාධ්‍ය ඔස්සේ පුනරුච්චාරණය කරමින් ඉන්නවා. රජයේ දූෂිත ක්‍රියාකාරකම් සියල්ල සාධාරණීකරණය කිරීමට එය ප්‍රබල මෙවලමක්. නමුත් මෙකී සංවර්ධන මිථ්‍යාවට මුවා වී තවත් අවුරුදු ගණනකට අපි ණයකරුවන් වී සිටින බව බොහෝ දෙනෙකුට තවමත් හරිහැටි නොවැටහෙන කරුණක්. පසුගිය පෙබරවාරි 14,

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදයට බියෙන් අර්ධ-අධිකාරවාදයේ සරණයෑම

Apr 7th, 2014 | By
sukr

ලෝකයේ නවතම බටහිර-පෙරදිග දේශපාලන බෙදුම – 2 පළමු කොටස මෙතනින් බලන්න. අද සිදුවන්නේ කුමක්ද? එහෙත් අද මේ වැනි දේශපාලනමය හෝ යුද්ධමය හෝ සංස්කෘතිමය ආධිපත්‍යයන් පිහිටවීමට එක් එක් ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි සිතීම මුලාවකි. අද සිදුවන්නේ එයට වඩා වෙනස් දෙයකි. එනම් එක් එක් සංස්කෘතියන් සහ එක් එක් ශිෂ්ටාචාරයන්වල සිට, වෙනත් දියුණු සංස්කෘතියකට හෝ දියුණු ශිෂ්ටාචාරයකට

[continue reading…]



නුඹලාගේ රදළ මවුබිම සහ අපේ ගොවි කම්කරු මවුබිම

Apr 7th, 2014 | By
fr11

“…වාල්යා සහ තවත් දෙදෙනෙක් එල්ලා මරන්නත්, අනෙක් අය වෙඩි තබා මරා දමන්නත් යුද අධිකරණය තීරණය කළා. අප සමඟ වැඩකළ පෝලන්ත සොල්දාදුවන්ට විරුද්ධව නඩු ඊට දවස් දෙකකට පෙර විභාග කළා. තරුණ කෝප්‍රල් ස්නෙගුර්කෝ යුද සෙබළුන් අතර කොමියුනිස්ට්වාදී ප්‍රචාරක කටයුතු කළේය කියන කාරණේ උඩ රාජ්‍යයට ද්‍රෝහීවීම ගැන චෝදනා කරලා වෙඩිතබා මරා දමන්නට නියම කළා. ඔහු අභියාචනයක් ඉදිරිපත්

[continue reading…]



ආඳා මාළු ඉරටෙන් කෑම

Apr 2nd, 2014 | By
day

[විමල් ප්‍රනාන්දු ] පැෆරල් සංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය විසින් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් සඳහා වූ දෙදින වැඩමුළුවක් 2014 පෙබරවාරි මස 7 සහ 8 දිනවලදී කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මෙම වැඩසටහනේදී විමල් ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් ඇසුරෙන්

[continue reading…]