Posts Tagged ‘ හමුදාව ’

යුද හමුදාව තුළ මහින්ද වාදීන්! – විපක්ෂ නායක අාර්.සම්බන්ධන්

Jul 20th, 2016 | By
sampanthan_b-720x480-720x480

මෛත්‍රී-රනිල් පාලනයක් පැවතියද ශ්‍රී ලංකා යුද හමුදාව තුල හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී නිලධාරීන් ඉන්නා බවට විපක්ෂ නායකයා අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සඳහා මේ වසර තුල දී විසඳුමක් සොයා ගැනීමට දරන උත්සාහය කඩාකප්පල් කිරීමට එම නිලධාරීන් ද සමග මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා වීරිය දරන බව ප්‍රකාශ කළ විපක්ෂ නායක රාජවරෝධයම් සම්බන්ධන් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස

[continue reading…]



විසාලාවක් වු සාලාව (සමබිම කවරයේ කතාව)

Jun 29th, 2016 | By
01

සාලාව පිපුරුණේය. සාලාව, කොස්ගම පමණක් නොව අහල ගම් හතක්ම එයින් කම්පනය විය. කිලෝමීටර ගණනක් ඈත පුවක්පිටියේ ගමක නිදා සිටි පුංචි පුතෙක් පුපුරණ සද්දයට බියවී ඇහැරුණු අතර, තවමත් ඔහු නිදන්නේ බියෙන් මුසපත්වය. මේ මහා පිපුරුමේ කම්පන තරංග මුළු රට පුරාම ගමන් කළ අතර, එය අද දක්වාම මාධ්‍ය අවකාශයෙහි සැලකිය යුතු ඉඩක් වෙන් කරගැනීමට සමත්ව සිටී. ‘ගින්න

[continue reading…]



ශ්‍රී ලංකාව තුල නිවැරදි දෙය කිරීමේ අභියෝගය

Oct 23rd, 2015 | By
ruki-2

ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්  ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවතී සිවිල් යුද්ධ කාලයේදී සිදු වී ඇතැයි කියන බරපතල ගනයේ අපරාද වලට වග කිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිණිස

[continue reading…]



හොරොව්පතාන කඳවුරේ සෙබළෙක් නිවාඩුවට ගමට ගියවිට ඇතිවන තත්ත්වය

Aug 28th, 2013 | By
d4

හොරොව්පතාන ප්‍රදේශයේ නිවසකට කඩාවැදී දාහත් හැවිරිදි පිරිමි දරුවා බලා සිටියදී ඔහුගේ මවට අමානුෂික ලෙස අතවර කර නිවසේ තිබූ වටිනා දේපොළ කොල්ලකාගෙන පලා ගිය හොරොව්පතාන ප්‍රදේශයේම හමුදා කඳවුරක රාජකාරී කරමින් සිටි සෙබළුන් සිව්දෙනකු පොලිසිය මගින් ඊයේ (27 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලද බව හේමන්ත රන්දුණු මහතා 28 වන දා දිවයින පුවත්පතට වාර්තා කොට ඇත. මෙහිදී සිදුවීමට මුහුණ

[continue reading…]



වැලිවේරියෙන් පසු: රඟපෑම් ඉවරයි ?

Aug 11th, 2013 | By
271

වැලිවේරිය ප්‍රදේශයේ භූගත ජලයේ පී.එච්. අගය පහළ වැටීම හෙවත් ආම්ලිකත්වය වැඩි වීමට හේතු වූයේ යැයි සැලකෙන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ නැදුන්ගමුවේ පිහිටි කර්මාන්තශාලාවට එරෙහිව ඇතිවූ මහජන උද්ඝෝෂණය සහ එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගොස් සිටි මාධ්‍යවේදීන්ට සිදු කරන ලද වෙඩි තැබීම සහ පහරදීම පිළිබඳව මේ වන විට විවිධාකාරයේ කියවීම් පවතින බව දක්නට ලැබේ. ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම

[continue reading…]



අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්

Aug 9th, 2013 | By
qq

“එකෙක් දුවන්න එපා. තොපිට ෆොටෝ ගහන්න දෙන්නේ නෑ…”යි කියමින් ජනමාධ්‍යවේදීන් සතු කැමරා උපකරණ පැහැර ගන්නට ඔවුන් තැත් කළහ. එම අවස්ථාවේදී ගොඩනැගිල්ලෙන් පිටතට පැනගත් ජනමාධ්‍යවේදීන් ජනතාව අතරට දිව ගියහ. “තොපිව මරලා දානවා එක ෆොටෝ එකක් ගත්තොත්” යැයි යළි පවසා ජනතාවට පොලුවලින් පහර එල්ල කරන්නට වූහ. කාන්තාවන්ට සහ ළමුන්ටත් පොලු පහර එල්ල විය. මේ තරම් දරුණු ලෙස

[continue reading…]



වැලිවේරිය සිද්ධිය නිසා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයිද?

Aug 8th, 2013 | By
444

කර්මාන්තශාලාවක ක්‍රියාකාරකම් නිසා තම ළිං වල ජලයට වස විස එකතුවන්නේ යැයි චෝදනා කරමින් ඊට විරෝධය පළ කළ වැලිවේරියේදී අහිංසක ගම්වැසියන්ට වෙඩි තබන ලෙස නියෝග කිරීමේ හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත්

[continue reading…]



වෙඩි තැබීමට පෙර භාෂා තුනෙන්ම අවවාද කළ යුතුයි: මෙම ක්‍රමවේද කිසිවක්‌ ඉටුවී නැහැ.

Aug 7th, 2013 | By
ranil

ජල ප්‍රහාර, කඳුළු ගෑස්‌, රබර් උණ්‌ඩ වැනි දේ පාවිච්චි කර මහජන උද්ඝෝෂණ හෝ පෙළපාලි විසුරුවා හැරීමට ක්‍රමවේද තිබියදී රතුපස්‌වල ජනතාවට භාෂා තුනෙන් අවවාද නොකර වෙඩි තැබුවේ මන්දැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් විමසා සිටියේය. ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා මෙසේද කීය. සති දෙකක කාලයක පෙර

[continue reading…]



වැලිවේරිය ජනතාව වෙත කරන කාරුණික දැනුම්දීමයි

Aug 6th, 2013 | By
34

“රට තුළ ක්‍රියාත්මක වන සාමකාමී වාතාවරණය පිළිබඳව අකමැත්තෙන් සිටින දේශීය බලවේග මෙන්ම විදේශීය බලවේග, යුද්ධ හමුදාව සහ ජනතාව අතර ඇති සබැඳියාව බිඳ දැමීම උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ අනුව එම බලවේග විසින් ජන සමාජය තුළ වෙසෙන් විව්ධ පාර්ශ්ව විසින් තම තමන්ට උද්ගත වන පොදු ප්‍රශ්න විසඳීමෙහිලා සාමාකාමී ලෙස පවත්වන ඉල්ලීම්, උද්ඝෝෂණ, පෙළපාලි හා වෙන

[continue reading…]



තමා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නොහඳුනන බව ‘සිරස’ මාධ්‍යවේදියා කියයි

Aug 6th, 2013 | By
samabimawe

වැලිවේරිය උද්ඝෝෂකයන්ට සහ උද්ඝෝෂණය වාර්තා කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන්ට යුද හමුදාව විසින් වෙඩි තැබීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සැරසුණු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට අමුතුම ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වී ඇති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් මෙම නිවේදනය සකස් කිරීමේ වගකීම ගත් සීතා රංජනී මහත්මිය සිද්ධියට

[continue reading…]