Posts Tagged ‘ 13 වන සංශෝධනය ’

බලය බෙදන මූලධර්මය තාම අපේ මිනිස්සු තේරුම් අරන් නැහැ

Dec 11th, 2017 | By
Austin-fernando

දෙසැම්බර් මස 06 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සාකච්ඡා මණ්ඩපය සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගී විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයකු ද වශයෙන් අත්දැකීම් බහුල ඔහු සමග සාකච්ඡාව මෙහෙය වූයේ අජිත් පැරකුම් ජයසිංහ වන අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. පශ්චාත් ගැටුම් අවදියක ස්වභාවික අපදා සහ මිනිසා විසින් නිර්මාණය

[continue reading…]



පළාත් සභා ඇන්ජිම ස්ටාර්ට් කළ හැටි

Nov 24th, 2017 | By
c5b27b3ee720101f596355da1139601a_XL

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැර පළාත් සභා අටක් පිහිටුවන ලදී. එසේ පිහිටුවන ලද

[continue reading…]



පළාත් සභා හැදුවේ බලය බෙදන්න බව ආණ්ඩුකාරවරු තේරුම් ගත යුතුයි

Nov 6th, 2017 | By
Shanthini-Kongahage

පසුගිය ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ විකාශය වූ ‘සාරප්‍රභාගිර’ වැඩසටහනේදි මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ සමඟ පළාත් සභා දේශපාලනය ගැන මෙන්ම දේශපාලනය තුල කාන්තා නියොජනය පිළිබදවද සාකච්ඡාවක් අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කරන ලද අතර එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. දේශපාලනය තුළ කාන්තා නියෝජනය තියෙන්නේ අවම

[continue reading…]



සුපිරි ඇමැති, සංවර්ධන පනත සහ දෙවන ආර්ථික විප්ලවය | හර්ෂ ගුණසේන

Jan 7th, 2017 | By
COLOMBO, SRI LANKA:  A tug boat (C) pushes the Japanese container ship M. V. Kitano into a berth 07 August 1999 in Colombo harbour.  Sri Lankan dockers are hoping that new changes to improve efficiency, with a large investment to improve capacity and  productivity, will help Sri Lanka's plans to become South Asia's hub port.        AFP PHOTO/Sena VIDANAGAMA (Photo credit should read SENA VIDANAGAMA/AFP/Getty Images)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නුදුරු අනාගතයේදීම සම්මත වීමට නියමිතය. එහි ඇති ප්‍රධාන අන්තර්ගතයන් වන්නේ අ.) ජනාධිපති ක්‍රමයේ ඇතිකිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් සහ ආ.) බලය බෙදීම සම්බන්ධයෙන් ඇතිකිරීමට බලාපොරොත්තුවන වෙනස් කම්ය. සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මේ අතරවාරයේ කරළියට පැමිණ තිබේ. මේ මගින් නිශ්චිත ඇමතිවරුන් දෙපළකට සංවර්ධනයට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව විශේෂ බලතල පැවරේ.  මෙයට හේතුව වශයෙන් දක්වා

[continue reading…]



බලය වෙනුවට අයිතිය | සාමිනාදන් විමල්

Dec 23rd, 2016 | By
ddd

ලංකාවේ ප්‍රධාන දේශපාලන කතිකාව ජාතිවාදහරණය ජයගැනීමට තවමත් සමත්ව නැත. තවමත් වේදිකාවෙහි පසුතලය පූර්ව යුද සමයෙහිම පවතියි. නළු නිළියන්ගේ යම් වෙනසක් පවතියි. මඩකලපුව මංගලාරාමය හිමි සහ හිලරි වෙනුවෙන් නල්ලූර්වල පොල් ගසන ශිවාජිලිංගම් වැනි සහාය නළුවන් පිරිසක් වේදිකාවට ගොඩවී සිටීමත්, ඩිජිටල් මෙවලම් වැනි රංග උපකරණ භාවිතයත් හැරුණ විට නාට්‍යයෙහි පැවසිය යුතු තරම් වෙනසක් නොමැත. ඇත්තෙන්ම දීර්ඝ කාලයක්

[continue reading…]



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් ඇතුළත් කිරීම භයානකයි. -මහාචාර්ය රසීන් සාලි

Oct 21st, 2016 | By
razeen-sally-1

මහාචාර්ය රසීන් සාලි  ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) සභාපතිවරයාය. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ලී ක්වාන් යූ පාසලෙහි සහාය මහාචාර්යවරයෙකි. ඔහු විසින් 2016.10.04 දින Daily FT පුවත්පතට economic and social rights in the new constitution : A terrible idea  යනුවෙන් ලියූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදයෙහි කිසියම් කැළඹීමක් ඇති කිරීමට හේතුවිය. තමා සම්භාව්‍ය ලිබරල්වාදියෙකු බව

[continue reading…]



ඡන්දය ඔබේ අයිතියයි

Sep 13th, 2016 | By
untitled3

සමස්ත ආසියා මහද්වීපයේ සහ ඔස්ට්‍රිෙලියා කලාපයේ සියලුම රටවල් අතුරින් සර්වජන ඡන්ද බලය ලංකාවාසීන්ට පෙර හිමිව තිබුණේ නවසීලන්ත වැසියන්ට පමණි. 1931 වසරේ සිට අප රටේ පුරවැසියන් සර්වජන ඡන්ද බලය භුක්ති විඳිනු ලැබූ අතර බ්‍රිතාන්‍යයේ පවා සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වන්නේ 1928 සිටය. ඒ අනුව 2016 වසර වන විට අප රටට සර්වජන ඡන්ද බලය හිමිවී වසර 85ක්

[continue reading…]



මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – අමාත්‍ය මංගල සමරවිර

Jul 25th, 2016 | By
???????????????????????????????

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා

[continue reading…]



ෆෙඩරල් දුන්නොත් රට දෙකට කැඩෙයිද? -රමිඳු පෙරේරා ( 2 වන කොටස )

Jul 22nd, 2016 | By
unity-hands

ෆෙඩරල් විවාදය නැවතත් මතු වී තිබේ. ඒ උතුරු පළාත් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තමාගේ යෝජනාව ලෙස ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් ලෙස සංවිධානය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟය. ෆෙඩරල් යන වචනය සිංහල සමාජය තුළ සැලකෙන්නේ අසභ්‍ය වචනයක් හා සමාන ගානටය. ඒ නිසා ෆෙඩරල් ගැන කතාකරන ලිපි මාලාවක් පටන් ගැනීමට සමබිම අපි තීරණය කළෙමු. ෆෙඩරල් ගැන නිතර ඇසෙන

[continue reading…]



ජී එස් පී දෙන්න යුරෝපා සංගමය ලංකාවට කොන්දේසි 58ක් දාපු කතාව අලි බොරුවක්

Jul 22nd, 2016 | By
13177110_1156992837677511_741957740384063771_n

යුරෝපා සංගම් වැඩබලන තානාපති සහ එහි දේශපාලන, වාණිජ සහ සන්නිවේදන කටයුතු ප්‍රධානී පෝල් ගොඞ්ෆ්‍රී ජීඑස්පී ප්ලස් සහනය සහ ඒ හා බැඳුණු දුර්මත රාශියක් බිඳ හෙළීය. ඒ ආණ්ඩුවේ ‘සන්ඬේ ඔබ්සෝවර්’ පුවත්පතේ මංජුලා මෙන්ඩිස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙවර රාවය සමබිම ඉරිදා සංග්‍රහය (2016.07.24) ඒ සදහා වෙන්වෙන අතර ඉඩකඩ ප්‍රමාණය මත ප්‍රශ්න සහ පිළිතුරු සංස්කරණය කොට ඇත.

[continue reading…]