Posts Tagged ‘ Ethics eye ’

GSP+ සහ මාධ්‍ය සදාචාරය

Jan 31st, 2017 | By
16194886_396017024086694_2952466726674703717_n

ජී.එස්.පී.ප්ලස් නැවත ලබාදීම සහ ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි සම්බන්ධයෙන් ජාතික මට්ටමින් විශාල සංවාදයක් ඇතිවී තිබෙනු මෙම සති කිහිපය තුළදී දක්නට ලැබිණි. යම් පුවතක් වාර්තාකරණයේදී කරුණු තහවුරු කරගනිමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම මාධ්‍ය ආචාරධර්මයන්හි වැදගත් කාරණයකි. කෙසේ නමුත් මෙහිදී ජනමාධ්‍ය මගින් මෙන්ම රජයේ සහ වෙනත් පක්ෂයන්ගේ මූලාශ්‍ර මගින්ද අසම්පූර්ණ සහ නොමඟ යවනා සුළු අදහස් ඉදිරිපත්

[continue reading…]



පුවත්පත්වලින් දූෂණයට ලක්වෙන ගැහැනු- ජයනි අබේසේකර

May 31st, 2016 | By
ෙටටටටට

ජනමාධ්‍ය ඉගෙන ගන්නා අපි දන්නා පරිදි හා අපට උගන්වා ඇති පරිදි රටක රටක විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුළුණු තුන මත පවතින රාජ්‍යයට අමතරව එයට පිටින් පවතින ඒ හා සමානම බලසතු ආයතනයකි, ජනමාධ්‍ය. ඒ නිසා ජනමාධ්‍යයට ‘සිව්වන රාජ්‍යය’ හෙවත් ෆෝර්ත් ස්ටේට් යන නම ලැබී ඇත. එනිසාවෙන්ම ජනමාධ්‍ය විසින් සමාජගත කරනා තොරතුරුවල නිරවද්‍යතාවයත් සත්‍යතාවයත් සමබරතාවයත් රැක

[continue reading…]