Posts Tagged ‘ facebook ’

නිදහස් අදහස්: Facebook පිටු ඇසුරෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ප‍්‍රශ්නයක් වුණේ කාටද?

Mar 20th, 2015 | By
ff1

|මිහිඳු ෆොන්සේකා යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිළිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇතිවීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කළ යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල

[continue reading…]



facebook තහනම් වෙයිද?….

Apr 11th, 2014 | By
fbb

[චතුරිකා ධර්මදාස ] “අන්තර්ජාලය ජාතික ආරක්ෂාවට තර්ජනයක්, රටේ ආරක්ෂාවට එල්ල වී ඇති අවසාන තර්ජනය පැන නගින්නේ නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට එමින් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ෆේස්බුක්, ට්වීටර් වැනි මාධ්‍ය තුළින්” ගෝඨාභය රාජපක්ෂ, 2013 ජූනි 16, කොතලාවල ආරක්ෂක පීඨය. “ෆේස්බුක් එක අපිට වසංගතයක්, දරුවන්ගේ වසංගතයක්, අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න

[continue reading…]



TV මැච් MATCH බලා CHEER කිරීම හෙවත් FACEBOOK දේශපාලනය

Jan 22nd, 2013 | By
tv

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එනවා කියල අහපු වෙලාවේ මම මගේ යාළුවො හතර පස්දෙනෙකුට කතා කරා කොහොම හරි ලයිව් මැච් එකක් බලන්න යන්න. ඒ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි, මම ඇතුළුව අපේ යාළුවෝ හැමෝම වගේ ඕස්ට්‍රේලියන් ටීම් එකට එච්චර කැමැත්තක් නැහැ. ඕස්ට්‍රේලියන් ටීම් එක හිතාගෙන ඉන්නෙ ඒ ගොල්ලො තමයි ලෝකෙම ක්‍රිකට් ලොක්කො කියලා. ඒ හින්දා, අලි ඔළුවෙන්

[continue reading…]