Posts Tagged ‘ lfd ’

විනිසුරුවරුන් පත් කිරීමේදී පාරදූෂ්‍ය ක්‍රමවේදයක් අවශ්‍යයි- ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ

Jan 27th, 2014 | By
LFD

විනිසුරු ශ්‍රී ස්කන්ධරාජාගේ අභාවය පිළිබද ශෝකය පළ කරන නීතිඥ එකමුතුව විනිසුරුවරුන් පත් කිරීමේදී පාරදූෂ්‍ය ක්‍රමවේදයක් ඉල්ලා සිටියි. මේ සමබන්ධව අප වෙත එවු සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත සබැදියාවෙන් කියන්න සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙතනින් කියවන්න



විනිසුරුවරුගෙන් උසාවි වර්ජන තර්ජනයක්

Oct 8th, 2012 | By
120903165120_lady_justice_304x171_bbc

අධිකරණ සේවා කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුට පහර දීම හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ විනිශ්චයකාර වරු අට වැනි සඳුදා අධිකරණ රාජකාරි වලින් ඉවත් වී සිටීමට තීරණය කරති. කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න රෝහල් ගත කරන තරමට පහර දීම හමුවේ ඉරිදා රැස්වූ අධිකරණ සේවා විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක සභාවයි මෙම තීන්දුව ගෙන ඇත්තේ. සභාපති ඒ කේ එම් පටබැඳිගේ බී

[continue reading…]



ආචාර්ය සටනට නීතිඥ සහාය

Sep 28th, 2012 | By
LFD

ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධානය (LFD) සරසවි ආචාර්යවරුන්ගේ පා ගමනට සහය දැක්වීම සදහා බම්බලපිටිය හන්දියෙන්  සවස 2 ට පමණ ඒකතු වෙන බව වාර්තා වේ.



අධිකරණයට ගරු කරන්න; නීතිඥයෝ ආණ්ඩුවට බලකරති.

Sep 21st, 2012 | By
LFD

අධිකරණයේ ස්වාධීනත්වයට වළ කැපීම සඳහා කෙරෙන කටයුතු පිළිබඳව තමන් බලවත් ලෙස කණගාටු වන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංවිධානයේ කැඳවුම්කරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරන්නේ අධිකරණමය කටයුතුවලට අනිසි අත ගැසීම් සිදුවන බව 2012 සැප්තැම්බර් 16 වන දින අධිකරණ සේවා කොමිසන් සභාව මගින් නිකුත් කරන ලද

[continue reading…]